සිවු දෙනකුගෙන් යුත් ළමා හොර කල්ලියක් ඉංගිරියේ ගෙවල් හා වෙළෙඳහල් බිඳ වගා ද සොරකම් කැර ඇතැයි පොලිසියට වාර්තා වී ඇත. මින් දෙදෙනකුගේ වයස අවුරුදු 13කි. අනෙක් දෙදෙනා අවුරුදු අටේ හා නවයේ පසු වන්නෝය. දෙදෙනෙක් මීට පෙරද හොරකම්වලට හවුල් වී පොලිසියෙන් අවවාද ලැබුවෝය. දෙදෙනෙක් අලූතින් එක්වූවෝය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුංචි හොර කල්ලියක් ඉංගිරියෙන් අල්ලයි
අනිල්ද සිල්වා Wednesday, 21 September 2011 06:26 PM
දැන්ම සිට පුහුණු උනාම ලොකු උනාම දක්ෂයො විය හැකියි
ධම්මිකා Wednesday, 21 September 2011 06:41 PM
වැඩිහිටියන්ගෙන් ලැබෙන ආදර්ශ තමයි ඔය