බදුරලිය ඇත්වැල්තොට ඇල්ලේ සුන්දරත්වය පෙන්වමින් සිටියදී හත් හැවිරිදි ළමයකු ඇල්ලට වැටී ගසාගෙන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත. නාගොඩ ධර්මපාල විදුහලේ දෙක වසරේ මේ දරුවා මව හා ආච්චි සමග නෑමට ගොස් ඇත. චිත‍්‍ර ඇදීමට දක්ෂයකු බව කියන මේ සිසුවාට ඇල්ලේ දර්ශන පෙන්වමින් සිටියදී මේ අනතුර සිදුවී තිබේ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුංචි සිත්තරා ඇල්ලට බිලි
කෙළුම් Thursday, 30 August 2012 04:06 PM
රුවන් ඇයි ඔයා ඔහොම කිය්නනේ... හැම අම්මා තාත්තාම එහෙම නැහැ.. හැම දෙයක්ම දිහා සැකෙන් බලන්න එපා.. දරුවන්ට ආදරේ කරන පණවගේ බලාගන්න ඇස් දෙක වගේ රකින දෙමව්පියෝ අදටත් මේ රටේ ඉන්නවා..!(නු)
මනෝජ් Thursday, 30 August 2012 04:23 PM
පුතේ ඔබට නිවන් සුව පතමි.. මින් මතු මෙවන් අකල් මරණයක් අත් නොවේවා..!(නු)
රසික Thursday, 30 August 2012 04:24 PM
මටනම් හරි තරහයි.. ඇයි දෙමාපියෝ මේවාගේ තැනකදිවත් දරුපැටව් ගැන වැඩි සැළකිල්ලක් නොදැක්වන්නේ.. ඔයාට නිවන් සුව පතනවා!! චූටි පුතා සසර වසන තුරු මෙවන් අකල් මරණයට ගොදුරු නොවේවායි පතනවා..!!(නු)
අනුරාධ Friday, 31 August 2012 01:42 PM
ඇයි දෙයියනේ, නිවන් සුව ලැබෙන්න කියන්නේ? තවම මැරිලා කියලා හොයාගෙන නැහැනේ. (නි)
වසන්ත Thursday, 30 August 2012 04:54 PM
ඉතා අවාසනාවන්ත මරණයක්.. ඔහුගෙන ආ ආයුෂ ඉවර ඇති.. ආච්චිටත් පව්.. මෙය කාගේවත් වරදක් වෙන්න බැහැ.. පොඩි පුතාට නිවන් සුව..!!(නු)
ප්‍රභාත් Friday, 31 August 2012 07:29 AM
පුංචි පුතේ, නිවන් සුව ලැබේවා! ලංකාව අපි මීට වැඩිය ආරක්ෂිත තැනක් කරමු. (නි)
සුධර්ම Thursday, 30 August 2012 06:24 PM
අම්මා හෝ ආච්චි අම්මා මීට වැඩිය සැළකිල්ලක් දැක්වූවා නම් මෙම විපත වළක්වා ගන්න තිබුණා. පුංචි දරුවාට නිවන් සැප ලැබේවා! (නි)
අමිල කටුනායක Thursday, 30 August 2012 06:44 PM
අයියෝ දෙයියනේ! අනේ චූටි එකා? (නි)
ගීත් Thursday, 30 August 2012 06:48 PM
මේවා දෙමවුපියන්ට හොද පාඩම්. පවු අහිංසකයා. (නි)
ඇන්ටන් සෞදි Thursday, 30 August 2012 03:17 PM
ඉතාම ශෝක ජනක පුවතක්.. පුතේ ඔබට නිවන් සුව පතමි.. මින් මතු මෙවන් අකල් මරණයක් අත් නොවේවා..!(නු)
සජී Thursday, 30 August 2012 03:18 PM
අනේ පව් කොලු පැටිය.. මොනවා කරන්නද ඉතිං තමන් ගෙනාව ආයුෂ ඉවර වෙන්න ඇති..!!(නු)
දයා සෞදි Thursday, 30 August 2012 03:26 PM
අනේ ඉතිං කාටද අපි මෙතන වරද පටවන්නෙ..!!(නු)
ශාන්ත රණතුංග Thursday, 30 August 2012 03:27 PM
අසරණ දරුවා නොසැළකිල්ල..!!(නු)
වරුණ Thursday, 30 August 2012 03:25 PM
අයියෝ.. නිවන්සුව ඔබට පුතා...!!(නු)
රුවන් බණ්ඩාර Thursday, 30 August 2012 03:34 PM
මේ මරණය සැක සහිතයි.(වි)
සිසිර කුමාර Thursday, 30 August 2012 03:39 PM
මෙවැනි තැන්වලට යාමේදී ආරක්ෂාව ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න වෙනවා..!(නු)
කළුපහන Thursday, 30 August 2012 03:39 PM
වැඩිහිටියන්ගේ නොසැළකිලිමත්කම...!(නු)