පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ අනුව 2017 නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් අවසන් වන විට නාමයෝජනා කාල සීමාව ආරම්භ වනු ඇති බවත් 27 වැනිදා සිට දින 17 ක් ගත වු පසු මධ්‍යම රාත්‍රීයෙන් නාම යෝජනා කාල සීමාව අවසන් වන බවත් දේශප්‍රිය මහතා කීවේය.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම 27වැනිදා
INDIKA Friday, 17 November 2017 08:51 AM
මේ ආණ්ඩුව යටතේ නම් ඡන්දෙ තියන දවස වෙනකම් ෂුවර් නෑ !!
Chanak los angeles Friday, 17 November 2017 09:25 AM
අපේ සරල දූෂණ, වංචා නැති ජනපතිතුමන් අති විශිෂ්ට ජයක් ලබනවා...
ShaanFriday, 17 November 2017 12:51 PM
චානක් , ඔයා ඉන්නේ ඇමෙරිකාවෙනේ... ඔයා හරියටම හරි ඇමෙරිකානු ජනාධිපති ගැන නම් කියන්නේ. ලංකාවේ ජහ පාලනයට නම් එය වලංගු නැත. ලංකාවේ දුක් විඳින අපි, ජහ පාලනයේ බිඳ වැටීම මෙම පළාත් පාලන ඡන්දයෙන් පටන් ගන්නවා..... ජනවාරි 08 සිට... අපි කරපු මෝඩකම් ආයේනම් සිදුවන්නේ නැත. මින් ඉදිරියට ජනතාවට බොරු කියා ඡන්දය ගන්න ඉඩ ලැබෙන්නෙත් නැත. එම බොරු කියාපු අය මහබැංකුව හොරකම් කල ආකාරය පත්තර වලින් ඔබ දකින්න ඇති නේද?
DINESHA Friday, 17 November 2017 09:50 AM
වැඩක් නෑ. ඔය කිව්වට ඡන්දෙ තියන්නේ නෑ...
Ranjith Subasinghe Friday, 17 November 2017 11:28 AM
අපේ යුද හමුදාව වීරෝදාර සේවයක් කලා දරුණු කොටි එක්ක යුද්ද කරද්දී. නමුත් ඔවුන් දැන් දෙකට තුනට නැමෙනවා අපේ ජරා දේශපාලකයෝ ඉදිරියේ. සිම්බාබ්වේ හමුදාවේ ආදර්ශයට අරගෙන මේ රට මේ දේශපාලකයින්ගෙන් නිදහස් කරගන්න ඉදිරියට එන්න. ප්‍රජාතන්තවාදය පැත්තකට දමලා රට බේරා ගන්න හමුදාවේ 20 දෙනෙක් නැද්ද? මේ නඩය පාර්ලිමේන්තුවෙන් සහ ජනාධිපති මැදුරෙන් ආතුගලා දම්මන්න... අපේ හමුදාවට වීරිය ලැබේවා. ඔවුන්ට ශක්තිය තියෙනවා.
ජයරත්නFriday, 17 November 2017 02:10 PM
මම මේ ආණ්ඩුවට චන්දය දුන්නත් මමත් හිතනවා ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථකයි. බලන්න මියන්මාරේ හමුදා පාලනය යටතේ සාමකාමිව තිබුණා. දැන් බහුතරයේ ආධිපත්‍ය. ඒකාධිපතියෙකුට චන්දය අවශ්‍ය නැති නිසා හරිදේ කරන්න පහසුයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මෝඩයන්ගේ පාලනය. චීනයේ ක්‍රමය ඔක්කොටම වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ.
aruna shanthi. Friday, 17 November 2017 03:06 PM
රන්ජිත් සුබසිංහගේ යෝජනාවට නීති මගින් කටයුතු කරන්න මම යෝජනා කරනවා.
Rohana Saturday, 18 November 2017 09:42 AM
දැන් සිටින සංඛ්‍යාව 4430ක් වනවිට අලුත් ක්‍රමය යටතේ පත්වන සංඛ්‍යාව 8436කි. පළාත් සභා හා පාර්ලිමේන්තුව සඳහාද එවැනි වැඩිවීමක් සිදුවේ නම් රටට දෙයියන්ගේම පිහිටයි. ඔවුන් නඩත්තු කිරීම සඳහා අතිවිශාල බරක් දරන්නට මහජනයාට සිදුවනු ඇත. පත්කළ නියෝජිතයන් රටට වැඩකර තිබේද? රටට කෙසේවෙතත් ඔවුන්ට වැඩකරගෙන තිබේ. අපි බලය දෙනවා රටේ සම්පත් කොල්ල කන්න. අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැති, වයස් සීමාවක් නැති එකම තනතුර මන්ත්‍රීකමයි. වේගයෙන් කෝටිපතියන් විය හැකි ඇති විශාල බලයක් තිබෙන එකම රැකියාව මන්ත්‍රීකම තමයි. පුළුවන් නම් රිංග ගන්න. පවුලම ගොඩ...