IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පොකට් ගහන්න ගෑනු වන්නියටත් යති

වව්නියාව සෙට්ටිකුලම මැණික්ෆාම් ප්‍රදේශයකදී ගැට කපන්නියක බස් මගියෙකුගේ රුපියල් 20000ක් පොකට් ගසා ඇතැයි පොලීසිය කියයි. ගැටකපන්නියට හවුල් වූ බව කියන තවත් කතුන් තිදෙනෙකු හා මිනිසකු අත්අඩංගුවට ගෙන රුපියල් විසිදහසක්ද සොයාගෙන ඇත.  



අදහස් (0)

පොකට් ගහන්න ගෑනු වන්නියටත් යති

නසාර් Monday, 01 October 2012 01:45 PM

ගෑනු ලඟට එද්දි පොකට් අමතක වෙනවා .පිරිමින්ගෙයි වරද (ස)

:       0       0

ලලිත් කටාර් Sunday, 30 September 2012 03:16 PM

ඒකනේ ඒ අය ගොඩක් කාලෙක ඉදලා සම තැන දෙන්න කියලා ඉල්ලන්නේ. (ස)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 30 September 2012 04:27 PM

ගැට කපන්න ඉතාලි පැත්තෙත් එන්නකෝ. (ස)

:       0       0

සිල්වා තාබුක් Sunday, 30 September 2012 05:28 PM

අරකට වඩා මේක ටිකක් වැදගත් රස්සාවක් පාටයි. (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 30 September 2012 06:15 PM

ගැටකපන්නියන්ගේ බෙල්ලම කපන්න ඕනේ. (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 30 September 2012 07:03 PM

ගැට කපන්නන්ගේ ඇට කඩන්න ඕනේ. (ස)

:       0       0

තුවාන් Sunday, 30 September 2012 09:41 PM

එක් අවුරුද්දක පාඨමාලාවක් කරලම වන්නියට යන්න ඇති. (ස)

:       0       0

හිල්මි Monday, 01 October 2012 12:08 AM

ගැට කපන ගැහැණුන්ට දෙන්න පුලුවන් හොද දඩුවමක් නම් තියෙනවා. ඒත් කියන්න බැහැ මෙතන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site