නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායක ලෙස දෙමළ ජාතික සන්ධානයේ සිංගාරවේලු තණ්ඩායුධපාණි මහතා පත් කර තිබේ. දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතාගේ මූලිකත්වයෙන්, නැගෙනහිර පළාත් සභාවට තේරී පත්වූ නව මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය පැවැති විශේෂ හමුවකදී සිංගාරවේලු මහතා ඒකච්ඡන්දයෙන් තේරී පත් විය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නැ'හිර විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයෙන්
කුරේ Saturday, 29 September 2012 02:22 PM
ඔවු ඉතින්. අහවලාත් කිවුවනේ කොන්දේසි විරහිතව සහය දෙනවා කියලා (නි)
ස්ටැන්ලි Saturday, 29 September 2012 02:37 PM
ඒ තීරණය හොදයි. (නි)
මධු Saturday, 29 September 2012 06:11 PM
මුස්ලිම් අයට වැඩිය හොදයි මෙයාලා එන එක. (නි)
අමිල කටුනායක Saturday, 29 September 2012 06:56 PM
බලමු මෙයත් හැමදාම විපක්ෂ නායකද කියලා...!(නු)