IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

නු'එළිය මන්ත්‍රී අලියා පිට නඟී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නුවර එළියදිස්ත්‍රික්  මන්ත්‍රී පෙරුමාල් රාජදුරේ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව දේශපාලන ආරංචි කියයි.

සන්ධාන මන්ත්‍රී පෙරුමාල් රාජදුරේත් එජාපයට

( . . ) 2014-11-21 19:51:17
Comments - 0       Views - 13

නුවර එළිය දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී පෙරුමාල් රාජදුරේ එක්සත් ජාතික පක්ෂයට එක්විය.

- See more at: http://ada.lk/article/38325/%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A-%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7#sthash.iFKLYHFx.dpuf

අදහස් (0)

නු'එළිය මන්ත්‍රී අලියා පිට නඟී

අසංක Friday, 21 November 2014 05:19 PM

රටට වින කරන හොරු කුඩු කාරයෝ එන්නන් වාලේ එකතු කරගන්නේ නැතිව ඒ අයව එලවලාම දාන තරමට හොදයි ලංකාවෙන්ම.(හේ)

:       0       0

කපිල Friday, 21 November 2014 05:53 PM

දැන් ආණ්ඩුවෙන් එලියට පෙරහැර වගේ එනවා. (ර)

:       0       0

ජයා Saturday, 22 November 2014 07:36 AM

මම මේ එක පක්ෂෙක වත් නෙවේ එඅත් මේ පිස්සුව ඉවර වෙන්න ඕනේ.. මගේ පලවෙලි වතාවට ඡන්දෙ පාවිච්චි වෙන්නේ මේ පාර, මහින්දව නිහඬ කරන්න, මේක දුර ගිය හොඳටම.. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 21 November 2014 06:16 PM

හරියට චන්දෙ ප්‍රතිපල අහන්න බලන් ඉන්නවා වගේනේ දැන් අපිට කට්ටිය විපක්ෂයට එකතු වෙනවා බලා ඉන්න සිද්ද වෙන්නේ..(නදී)

:       0       0

අමිළ Friday, 21 November 2014 02:57 PM

ඔහොම යන්. හොද හොද ඒවා එළිවන යාමෙට (නදී)

:       0       0

සංජය Friday, 21 November 2014 03:02 PM

මුන් යන්න යන්න සිංහල මිනිස්සු එකතුවෙලා මහින්දව දිනවනවා මහින්ද ළඟ හිටිය හොරුටික දැන් හෙමිහිට ඒ පැත්තට මාරුවෙයි (අ)

:       0       0

සුජීවා Friday, 21 November 2014 07:51 PM

තවත් එනවා නියමයි (නදී)

:       0       0

රණේස් Friday, 21 November 2014 07:58 PM

සංජයට වැරදිලා මහින්දව දාලා හොරුටික යන්නේ නැහැ (නදී)

:       0       0

සිරිසේන Saturday, 22 November 2014 04:47 AM

වතුර යට ගිනි හුළු ගිනියන පෙරහැර. (හේ)

:       0       0

සිරිසේන Friday, 21 November 2014 03:34 PM

අලියා මන්ත්‍රීරි පිට උඩ නගියි. ඡන්ද දායකයා මහමග දොයි. (අ)

:       0       0

නිශාන්ත Saturday, 22 November 2014 05:25 AM

කවුරු ගියත් කරඩුව සහ බස්නායක නිළමේ මේ පැත්තේ. (හේ)

:       0       0

ඉසුරන්දි -දෝහා Saturday, 22 November 2014 11:14 AM

අපේ රටට ගිය කලක් එක එක වෙලාවට පිල් මාරුකරන ඡන්ද ක්‍රමයක් නිසා.(හේ)

:       0       0

අමා Sunday, 23 November 2014 12:09 AM

අලියාගේ පිටට නැගලා බැලුවට කමක් නැහැ එයාව කුලප්පු කරන්න නම් එපා මහත්තයෝ (නදී)

:       0       0

ප්‍රියන්ත වීරසිංහ Friday, 21 November 2014 04:25 PM

ඔය එන්නේ පෙරහර, කසකාරයෝ විතරයි, ගිනි කාරයෝ නැට්ටුවෝ එහෙම ඉස්සරහට.(හේ)

:       0       0

තිලක් ඩුබායි Friday, 21 November 2014 04:40 PM

අන්තිමට ජනාදිපති කමට නම යෝජනා කරපු කෙනත්, එය ස්තිර කරපු කෙනත් එක්සත් ජාතික පෙරමුණට එකතු වුනත් මම නම් පුදුම වෙන්නේ නැහැ. දැන් රැල්ල යන්නේ රට පැත්තෙන්. (නදී)

:       0       0

ඇල්බට් Saturday, 22 November 2014 02:12 AM

සංජය තාම හොරු සමඟ හෙළුවෙන් වගේ (නදී)

:       0       0

ඉන්දික Friday, 21 November 2014 04:48 PM

සිංහල බෞද්ධ බහුතරයගේ සහාය මහින්දට.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site