
(සනත් ගමගේ)
ලුණුගම නෝනගම වැව පිට ආර ගලා අස්වනු නෙළිමට ආසන්නව තිබූ කුඹුරු ජලගැල්මෙන් විනාශයට පත්ව ඇති බව ගොවීහු පවසති.
යල් කන්නයේ වගා කර ඇති අස්වනු නෙළිමට ආසන්නව තිබූ කුඹුරු මෙලෙස ජලයෙන් යටවීම නිසා විනාශයට පත්වි ඇත.
නෝනගම වැව ජල උද්‍යානයක් බවට සංවර් ධනය කිරීමේ දි වැව වටා ඇවිදින මංතිරුවක් සකස් කිරිම හේතුවෙන් වැවේ ජලය රඳවා ගැනීමට වැව් තාවුලු ප්‍ර දේශයක් නොමැති කම මත වැව් කණ්ඩිය පිට ආර ගලා කුඹුරු හා අවට නිවාස ජලයෙන් යටවු බව අවට පදිංචි කරුවෝ පවසති.

COMMENTS
මෙත් ජරාපක්ෂලාගේ වැඩ
වැවු තාවුල්ලෙ ඇවිදින මන්තිරු හදපු අයගෙ දෙමවුපියන්ට පින්දෙන්නකො. එතකොට ලබන කන්නයෙදි එහෙම වෙන එකක් නැහැ.
මේ වැව් වටා ඇවිදින මංතීරු හදලා තිබෙන්නේ ප්‍රදේශවාසී ගොවි ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අත්‍යාවශ්‍ය ශාරීරික ව්‍යායාම් කටයුතු සඳහායි.