
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු ඉල්ලුමකට අනුව කොළඹට එළවළු කිලෝ ලක්ෂයක් එවූ බව නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථාන කලමනාකාරවරයා පැවසීය.
මේ අනුව ගෝවා කිලෝවක් - රුපියල් 140 කට, කැරට් -රුපියල් 210කට , ලීක්ස් කිලෝවක් -රුපියල් 210කට, රාබු කිලෝවක් රුපියල්160කට, බීට්රුට් කිලෝවක් රුපියල් 260කට , බීට්රූට්/කට් - රුපියල් 330, අර්තාපල් කිලෝවක් රුපියල් 270, රතු අර්තාපල් -රුපියල් 290, නෝකොල් - රුපියල් 260 ඇතුලු චීන ආහර සදහා භාවිත් කරනු ලබන එලවලු වර්ග කිලෝ 73000ක් එසේ යොමු කළ බව , කළමනාකර වරයා සඳහන් කළේය.
එලවලු කිලෝ ලක්ෂයක් ඊයේ (10) ප්‍රවාහනය කළ බව ද කීය.
එළවළු කිලෝ ලක්ෂකය තවත් ඇණවුමක් ලැබි ඇතැයි ද ඔහු කීය.
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට එලවලු තොග වෙලෙන්දුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එලවලු මිලදී ගන්නා බවත්, මේ දිනවල වෙළදපොලේ එලවළු සදහා පවතින ඉල්ලුම අඩු බව ද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 04
567
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
494
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නුවරඑළියෙන් එළවළු කිලෝ ලක්ෂයක් කොළඹට