
ට්‍රම්ප් ඔහුගේ සමීපයකු මෙන්ම, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන කොංග්‍රස් සාමාජිකයකු ද වන 42 හැවිරිදි මැට් ගේට්ස් ඇමෙරිකන් නීතිපති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව, ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වනු ඇත්තේ ද මැට් ගේට්ස්ය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටත්, සෙනෙට් මණ්ඩලයටත් නියෝජිතයන් තෝරා ගැනීම, විනිසුරුවරුන් තෝරා ගැනීම, ආණ්ඩුකාරවරුන් සහ පොලිස්පතිවරුන් තෝරා ගැනීම ද සිදුවෙයි.
මේ වනවිට කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටත්, සෙනෙට් මණ්ඩලයේත් බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුව වීම විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් හොයලා බැලුවොත් තේරෙයි, විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වෙන රත්තරං කෝප් එකේ සභාපති කෙරුවා වගේ වැඩක් මේ පත්කිරීම... ට්‍රම්ප් කපුටෙක්ගෙන් ටියුෂන් ගන්නවා වගේ...!