
(අංජුල මහික වීරරත්න)
නීතිපතිවරයා ලෙස කේ.ඒ පාරින්ද රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඊ (ආ) වගන්තිය ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිපතිවරයා පත් කරනු ලැබීය.
මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම සිදු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd