
(ළහිරු හර්ෂණ)
ගෑස් ඉල්ලා නාවින්න හන්දියේ විරෝධාවක නිරත වන පිරිස හා ගම්මුන් අතර දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිව ඇතැයි පොලිසිය කියයි.
මාර්ගය විවෘත කරන්නැයි ගම්වාසීන් පිරිසක් එම ස්ථානය පැමිණ උද්ඝෝෂකයන්ට දැනුම් දි ඇති අතර ඒ අවස්ථාවේ දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
එය ගුටිබැට හුවමාරුවක් දක්වා ඇදී ගිය අතර පොලිසිය පැමිණ එම පිරිස ඉවත් කිරීමට පියවර ගත්තේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් නැත්තේ රටටමනේ. කොටසකට විතරක් නෙවෙයි. නිකම් බොරුවට සාමාන්‍ය ජනතාවට ප්‍රශ්න ඇතිකිරීම තේරුමක් නැති ක්‍රියාවක්...!
පාරවල් වහන එකනම් සුදුසු නැති දෙයක් තමයි. ඔතැනින් යන්නෙ එන්නේ අපේම පන්තියේ පොඩි එවුන් විතරයි.