IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නැහිර සරසවියේ වාද බේද නෑ

නැගෙනහිර විශ්ව විද්‍යාලයයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ කිසිම ජාතිවාදයක් නැතැයි මණ්ඩපාධිපති ආචාර්ය නාගලිංගම් කුලේන්ද්‍රන් ත්‍රිකුණාමලයේ මාධ්‍ය සාකාච්ඡාවකදී අද පැවැසීය. එහි ජාතිවාදි ක්‍රියා සිදුවෙතියි පසුගිය දිනවල පළවු වාර්තා සම්බන්ධයෙන් කරුණ දැක් වූ මණ්ඩපාධිපති පැවැසුයේ සිංහල දෙමළ සමගිය නොරුස්සන ඉතා සුළු පිරිසක් එවැනි ක්‍රියාවල නිරත වන බවයි. සුළු පිරිසක් හා ඔවුන්ගේ විදේශ ගත ඥාතීන් එවැනි ක්‍රියා අවුලුවන බව පෙනේ යැයි ඔහු කීවේය. නැගෙනහිර සරසවියේ ජන සංනිවේදන ව්‍යපාර අධ්‍යපන හා සිද්ධායුර්වේද පීඨ ත්‍රිකුණාමලයේ ද සෙසු පීඨ මඩකළපුව වන්දාරමුල්ලේ ද ඇත.



අදහස් (0)

නැහිර සරසවියේ වාද බේද නෑ

මුතුකුඩ Monday, 05 November 2012 10:24 PM

ජාතිවාදයට අසුනොවී කටයුතු කිරීම තමයි සමාජයක දියුණුවේ රහස. (නි)

:       0       0

චන්දන Monday, 05 November 2012 06:15 PM

අන්න එහෙම තමයි ඉන්න ඕනේ

:       0       0

ගයාන් Monday, 05 November 2012 06:48 PM

අන්න නියමයි

:       0       0

චතූ Monday, 05 November 2012 03:53 PM

සමගිය බලය වේ.......කියල කථාවක් තිබුණා ඉස්සර, ඒ කථාව දැනටත් වලංගුයි.. සමගිය ආරක්‍ෂාවෙලා තිබුනනම් මෙතෙක් වෙච්ච විනාශය වෙන්නෙ නෑනෙ. ඒක ඔය ළමයින්ට පැහැදිළි කරන්න ඕනෙ.............. සමගියෙන් සාමයෙන් රට දියුණු කරන්න අත්වැල් බැඳගන්නත් විශ්ව විද්‍යාල වල ළමයි දැනුවත් කරානම් හරිම අගෙයි. (ස)

:       0       0

අශෝක Monday, 05 November 2012 04:34 PM

ආදර්ශයක් නේ එහෙනම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site