IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නිශාන්ත ලෝක කැරම් කේවල ශූරතාව දිනයි

කොළඹ ගලදාරී හෝටලයේදී අද (4 වැනිදා* අවසන් වූ 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරයා බවට පත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිශාන්ත ප‍්‍රනාන්දු සමත් විය.



අදහස් (0)

නිශාන්ත ලෝක කැරම් කේවල ශූරතාව දිනයි

චන්ද්‍රසිරි Monday, 05 November 2012 01:07 AM

නිශාන්තට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

නාරද Monday, 05 November 2012 01:54 AM

එම ඉසවුව ජය ගත්තේ කාව පරාජය කරලාද කියලත් සටහන් කළා නම් බොහොම වටිනවා. (නි)

:       0       0

ජයී තිසර Monday, 05 November 2012 03:59 AM

ඔබ ලද ජයග්‍රහණයට සුභ පැතුම්! ගමේ ගොඩේ නගරබදේ කවුරුත් දන්නා කන්තෝරුවෙ විවේකයත් සරුකර දෙන්නා විනෝදවත් ක්‍රීඩාවක් සැම පිළිගන්නා කැරම් ලොවේ උසස් ජයක් අප හට දුන්නා ... (නි)

:       0       0

සරා Monday, 05 November 2012 08:40 AM

මෙයත් තහනම උත්තේජක ගත්තද කියලා දන්නෑ (ස)

:       0       0

ශෂි Monday, 05 November 2012 10:05 AM

අපේ සුබ පැතුම් . රටට ලොකු ආඩම්බරයක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site