එකිනෙක හැප්පීමත් ඔබ ඇතැම්විට දැක තිබෙන්නට ඉඩ ඇතත් එය සෑමවිටම දකින්නට ඇති හැකියාව ඉතා අවමයි. ගුවන් යානා එකිනෙක හැප්පීමක් දකින්නට ලැබෙන ඉඩ ඊටත් වඩා සීමිත වුවත්, එයද සිදුවුවහොත් මිනිසාට දකින්නට ඉඩක් ලැබෙන්නට ඉඩ තිබෙන අවස්ථාවක්. එහෙත් නොයෙක් වර මුහුදේදී ගැටී ඇති මේ නැව් මිනිසාට දකින්නට ඉතා අපහසු අවස්ථා වෙයි. මේක නම් මිස් කරගන්න එපා!. ඒ වගේම මෙවන් අනතුරු කිසිදින නොවෙන්න කියලත් සාරවිට අපි ප්‍රාර්ථනා කරනවා.
රචින්ත ජයවර්ධන
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
නැව් හැප්පෙන හැටි දැකලා තියෙනවද