
(රංජන් කස්තුරි)
නව අධ්‍යයන වර්ෂය සඳහා නව උපාධි පාඨමාලා 65ක් සහ පශ්චාත් උපාධි පාඨමාලා 90ක් අලුතින් හඳුන්වා දුන් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමපත් අමරතුංග මහතා පවසයි.
විශ්ව විද්‍යාලවලට නව පීඨ 13ක් ද නව අධ්‍යයන අංශ 43ක් ද 2021/22 අධ්‍යයන වර්ෂය සඳහා අලුතින් ආරම්භකර තිබෙන බව ද ව ද සම්පත් අමරතුංග මහයතා සඳහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මූලික ආර්ථික විද්‍යාව සහ නිර්මාණත්වක සංගීත තාක්ෂණය සහ නිෂ්පාදනය යන උපාධි පාඨමාලා අලුතින් ආරම්භ කළ අතර එක් පාඨමාලාවකට සිසුන් 50 බැගින් පාඨමාලා දෙකට සිසුන් 100 දෙනකු ඇතුළත් කර ගන්නා බව ද අමරතුංග මහතා කියයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නව වර්ෂයේ උපාධි පාඨමාලා වැඩි කරයි