IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


නව ව්‍යවස්ථාව පිළිබඳ සම්මන්ත‍්‍රණයේ ගාලගෝට්ටියක්

(අමල්  වික‍්‍රමරත්න )

ගාල්ල ක‍්‍රීඩා මණ්ඩපයේදී අද (28) පැවති නව ව්‍යවස්ථාව පිළිබඳ  ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත‍්‍රණයකට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා පොලිසිය මැදිහත්වී ඔවුන් ශාලාවෙන් ඉවත් කෙරිණි.

මෙම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන කථිකයන් ලෙස  වික‍්‍රමබාහු කරුණාරත්න නව ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලයේ සභාපති ලාල් විජේනායක යන මහත්වරුන් සහභාගී වූ අතර ගාල්ල පුරවැසි බලය එකමුතුව මගින් මෙය සංවිධානය කර තිබිණි.
ප‍්‍රධාන දේශකයන් තම අදහස් දැක්වීමෙන් අනතුරුව ජනතාවට අදහස් දැක්වීමට දුන් අවස්ථාවේ මෙම ගාලගෝට්ටිය ඇතිවිය.
කළහකරුවන් දිගින් දිගටම දේශකයන්ට අශෝභන ආකාරයෙන් බැන වැදීම නිසා ගාල්ල පොලිසියට කිසියම් අයකු කරනලද දැනුම් දීමකින් පොලිස් නිලධාරීන් වහාම එතැනට පැමිණ ඔවුන් ඉවත්කොට සාකච්ඡාවට ඉඩකඩ සලසා දෙන ලදී. 



අදහස් (6)

නව ව්‍යවස්ථාව පිළිබඳ සම්මන්ත‍්‍රණයේ ගාලගෝට්ටියක්

ruwan Tuesday, 28 March 2017 05:35 PM

ඔය වික්‍රමභාහු කියන කෙනා කවද මේ ලෝකෙන් තොලොංචි වේවිද කියලයි මිනිස්සු බලා ඉන්නේ. මෙයා මේ ශ්‍රීලංකා මාතාවගේ සිරුරේ තිබෙන පිළිකාවක්. මෙයා අපි අදහන ආගමේ හැටියට මරණින් මතු නීචම වේවා.

:       22       62

siri Tuesday, 28 March 2017 08:23 PM

වික්‍රමබාහු ගිය ගිය තැන විනාසයි.

:       2       15

daham Wednesday, 29 March 2017 12:21 AM

කොටින්ගේ ඩොලර් අරන් රට පාවා දෙන්න හදන උන්ට නෙලන්නයි තිබුනේ හොඳට.

:       21       41

nimallalitha Wednesday, 29 March 2017 02:15 AM

අද සිංහලයාට, අසින්හලයා පහර දෙන්නේ බඩෙන් ජාතිය බෝ කිරීමෙන් සහ වෙළඳ ව්‍යාපාර ,ඉඩ කඩම් මිලට ගැනීමෙනි. බලපෙරේත බඩගෝස්තරවාදී දෙසපාලකයනට ,ගැතිකම් කරන හාමුදුරුඋවරු ඇතුළු ගත්තනට බහුල වැනි විදේශිය දොල්ලර් පෙරේත යනට මේ බව පෙනෙන්නේ නැත. චන්ද්‍රිකා ඇතුළු මේ රජයේ මේ රජයේ කෙරුමන් ට,බහු බහු වාදීන්ට කාත්තන් කුදියේ පාර මද ඇති එළාරගේ සහ උගේ ගැහැණුන්ගේ පිලි රු පෙනෙන්නේ නැත එතරම්ම පොට්ටයන්ය.මුන් සැමට සාප වේවා. මුන්ට විරෝදය දක්වුවනට අචාර වෙව්වා,අද මම නාකියෙකි.මගේ කණඩායමේ මා හැර අන් අසියල්ලන් ජිවතුන් අතර නැත.

:       21       28

YAL Wednesday, 29 March 2017 03:36 AM

කොහොමත් මොකුන්ට රටතුල යන්න වෙන්නේ පොලිසියේ මුරකාවල් ඇතුව තම. එහෙම නැතිව ගියොත් අසුචි තම ලැබෙන්නේ. ජාති ද්‍රෝහීන්. ල්ට්ටේ එකේ වැටුප් ලබල රට පවා දුන්න උන්.

:       23       34

pradeep Wednesday, 29 March 2017 03:50 AM

මෙම රට විනාශ කරන රාජ්‍ය නොවන සංවිදාන වල ඩොලර්ර් කාක්කන්ගෙන් මේ රට බෙර ගන්නේ කවදාද ?

:       16       26

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31347 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site