IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


නව පළාත් පාලන සංශෝධනයට විරුද්ධයි

(ඩයනා උදයංගනී)

කාන්තා නියෝජනයේ 25% නව පළාත් පාලන සංශෝධන කෙටුම්පත තුළින් අහිමි වන නිසා තමන් එයට විරුද්ධ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

එය ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් තමන් විරුද්ධව ඡන්දය ලබාදෙන බවද ඇයි කියයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද(03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදි අදහස් දැක්වූ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ අමාත්‍යවරියගේ කේන්තිය සාධාරණ බවත් සාකච්ඡා කර ඇගේ ගැටළුවට විසඳුමක් දීමට බලාපොරොත්තු වන බවත් ය.



අදහස් (3)

නව පළාත් පාලන සංශෝධනයට විරුද්ධයි

srimala Thursday, 03 August 2017 07:30 AM

එතකොට රාජ්‍ය ඇමතිනි කියන්නේ වෙන රටක රජයකද ? මොකද මේ පනත ඉදිරිපත් කරලා තියෙන්නේ එයත් ඉන්න රජයෙන් නේද? එතකොට විරුද්ධව ඡන්දය දෙන්නේ ඇයි? ගිය ආණ්ඩුව කාලේ මෙහෙම කිව්වා නම් කොහොම හිටීවිද?

:       13       103

BuddikaThursday, 03 August 2017 08:00 AM

ගැටළුව ඒක නෙමෙයි. කාන්තා නියෝජනය සමඟ සමස්ථ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවත් ඉහළ යනවා. ඒකට ජනතාව විදිහට අපි විරුද්ධයි.

:       0       51

Hafeel Thursday, 03 August 2017 08:22 AM

ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමා රාජ්‍ය ඇමැතිනියගේ කේන්තිය සාධාරණ බව කියනවා නං, වර්තමාන රජයේ වැඩ පිළිවෙල ගැන රටේ ජනයාගේ කේන්තිය පිළිබඳව පොඩ්ඩක් හරි සලකනවද?

:       62       64

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 304 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 791 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site