එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති නව ගුවන් හමුදාපති ලෙස පත්කර ඇත.
ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ගුවන් හමුදාපති ධූර කාලය අද (12) අවසන් වේ.
කපිල ජයම්පති ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂවරයා විය.
1982 ආධුනික ගුවන් හමුදා නිලධාරියකු වශයෙන් ගුවන් හමුදාවට එක්වූ ඔහු කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
නව ගුවන් හමුදාපති හෙට (13) එම ධූරයේ වැඩ බාරගැනීමට නියමිතය.
ගගන් බුලත්සිංහල කෙටිම කාලයක් ගුවන් හමුදාපති ධූරය දැරූ පුද්ගලයා බවට ඉතිහාසයට එක්වෙයි. ඔහු වසරකුත් මාස තුනක් එම පදවිය දැරීය. ඔහු ගුවන් හමුදා ඉතිහාසයට එක්වන තවත් කරුණක් වන්නේ ඔහු වෙනුවෙන් පැවැත්වෙන ගෞරවාචාර හමුදා මුරයට සිවිල් ඇඳුමින් සැරසී පැමිණීමට සිදුවීමයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
නව ගුවන් හමුදාපති කපිල ජයම්පති
පියල් Monday, 12 September 2016 07:23 PM
අපෙන් හදපිරි සුබ පැතුම්! (නි)
කමල් Monday, 12 September 2016 07:51 AM
සුබ පැතුම් අපෙන්! (නි)
අරුණ Monday, 12 September 2016 07:53 AM
ඔබට සුබ පැතුම් සර්! (නි)
කාලිංග Monday, 12 September 2016 08:01 AM
යහපත් හෙට දවසකට ආසිරි! (නි)
සතිෂ් Monday, 12 September 2016 08:03 AM
කපිල මහතා ඉතා හොඳ නිලධාරියෙක්. ඔබට සුබ පතමි! (නි)
ටෙරන්ස් Monday, 12 September 2016 10:14 PM
හදවතින්ම සුබ පතනවා (නි)
සූරියආරච්චි Monday, 12 September 2016 08:42 AM
සුබ පැතුම් (ම)
සිල්වා ඕමාන් Monday, 12 September 2016 09:26 AM
උණුසුම් සුබ පැතුම් !! (බ)
ලලිත් Tuesday, 13 September 2016 02:48 AM
සුබ පැතුම්! (නි)
ආනන්ද Monday, 12 September 2016 09:56 AM
අපෙන් සුභ පැතුම් නව ගුවන් හමුදාපතිතුමාර.(අ)
චමින්ද Tuesday, 13 September 2016 03:33 AM
මගේ උණුසුම් සුබ පැතුම් සර් (බ)
අනුරාධ Monday, 12 September 2016 10:26 AM
නව ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමාට මාගේ උණුසුම් සුභ පැතුම් ! (අ)
මධුෂාන් Monday, 12 September 2016 11:39 AM
ඔබට සුභ පැතුම් සර් (හේ)
රවී Tuesday, 13 September 2016 05:16 AM
හදවතින්ම සුබ පතනවා! (නි)
සමන් Monday, 12 September 2016 01:34 PM
ඔබට සුභ පැතුම් සර් (හේ)
රංජන් Monday, 12 September 2016 02:02 PM
මගේ උණුසුම් සුබ පැතුම්.(හේ)
අරුණ Monday, 12 September 2016 02:16 PM
සර් ඔබට සදා ජය (බ)
සුචිත්‍ර පෙරේරා Monday, 12 September 2016 02:18 PM
ඔබට සුබ පැතුම් සර්! (බ)
උදය නිශාන්ත Monday, 12 September 2016 02:27 PM
සුබ පැතුම් සර් (බ)
දේශප්‍රිය පරාක්‍රම Monday, 12 September 2016 02:41 PM
මගේ උණුසුම් සුබ පැතුම්! (බ)
අජිත් හේමචන්ද්‍ර Monday, 12 September 2016 03:33 PM
සියලු නිලයන්ගේ හොඳහිත දිනාගෙන රට ජාතිය වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටුකළ ඉතාමත් හොඳ නිලධාරියෙකි.ඔබට සුබපැතුම් ....!(හේ)
බස්නායක Monday, 12 September 2016 04:16 PM
උණුසුම් සුබ පැතුම් සර් (හේ)
සංඛ Monday, 12 September 2016 04:38 PM
බුදු සරණයි ඔබ තුමාට (හේ)
ප්‍රනාන්දු Monday, 12 September 2016 05:05 PM
ඔබට සුබ ගමන් .(හේ)