IMG-LOGO

නිවාස අමාත්‍යංශයෙන් ලක්ෂ 45ක ආධාර

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍යංශයේ සේවක සේවිකාවන්ගේ දිනක වැටුප වැයකර ගංවතුරෙන් ආපාදවට ලක්වූ ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 45ක ආධාර පරිත්‍යාග කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

කන්ටේනර් රථ 7ක ගෙනා ආධාර ආපදා කළමනාකරණ අමාත්‍යංශයට බාර කැරිණි.

ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

ගංවතුර හා නායයෑම් හේතුවෙන් අවැතැන්වූ සියලු ජනතාවට පෙරට වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කරදීමට රජය පියවර ගන්නා බව නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අද ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

jogisaji_2016527 jogisaji_20165272 jogisaji_20165273 jogisaji_20165274

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

නිවාස අමාත්‍යංශයෙන් ලක්ෂ 45ක ආධාර

තිවංක Friday, 27 May 2016 08:40 AM

හොඳ වැඩක් (නි)

:       0       0

චානක Friday, 27 May 2016 09:16 AM

බොහොම පින් ඔබට! (නි)

:       0       0

විමලරත්න Friday, 27 May 2016 09:42 AM

අපි හොඳදේට හොඳයි කියන්න පසුබට වෙන්න හොඳ නැහැ (නි)

:       0       0

පද්මිණි Saturday, 28 May 2016 04:45 AM

මෙතුමා කළොත් යමක්, එය ජනතාවට සේවයක් බව අපිට විශ්වාසයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 180 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 505 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site