නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 30 වැනිදා ආරම්භ වන ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 තරගයේ සහ පළමු එක්දින තරගයේ ප‍්‍රවේශපත් මේ දිනවල නිකුත් කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි. විස්සයි20 තරගය මේ මස 30 වැනිදා පස්වරු 7.00 ට ද, පළමු එක්දින තරගය නොවැම්බර් මස 1 වැනිදා පස්වරු 2.30 ට ද ආරම්භ වීමට නියමිතය. මහනුවර සිටි සෙන්ටර්හි අබාන්ස් ප‍්‍රදර්ශනාගාරයේදී සහ පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ ප‍්‍රවේශපත් කවුළුවෙන් ලබාගත හැකිය. ප‍්‍රධාන පේ‍්‍රක්‍ෂකාගාරයේ ඉහළ මාලයේ ප‍්‍රවේශපතක් රුපියල් 300 කට, ‘ඒ’ සහ ‘බී’ පෙදෙසේ පහළ කොටසේ ප‍්‍රවේශපතක් රුපියල් 150 කට සහ එළිමහන් ප‍්‍රදේශයේ ප‍්‍රවේශපතක් රුපියල් 20 කට අළෙවි කෙරේ.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නවසීලන්ත - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරග ප‍්‍රවේශපත් අළෙවියට
චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 01:49 PM
කවුරුත් තරහා වෙන්න එපා. 20/20 නම් පරදීවි. අනිත් ඒවනම් දිනාවි (ස)
සුරසේන Wednesday, 24 October 2012 02:09 PM
දැන් අපහු ටික කාලයක් යනකන් අපිට ක්‍රිකට් එපෝ......... (ස)
තත්සරණි Wednesday, 24 October 2012 08:00 PM
මොනවා වුණත් අපේ කණ්ඩායමත් සමග අපි ඉන්නවා (නි)
සිල්වා Tuesday, 23 October 2012 07:26 PM
පාන් කියාගන්න බැරුව ඉන්න අපිට මොන ක්‍රිකට්ද? (නි)
තත්සරණී Friday, 26 October 2012 10:37 AM
අපි නම් එනවා ලංකාව දිනවන්න.(නදී)
වරුණ Wednesday, 24 October 2012 08:41 AM
හොඳ්ද බොරවෙයි වගේ ආයෙමත් (ස)
ඉෂාර Wednesday, 24 October 2012 03:46 PM
ආයේ අන්තිම තරගයක් දිනනකල් ක්‍රිකට් බලන්නෙ නැහැ. (නි)
ජයකොඩි Wednesday, 24 October 2012 09:44 AM
තවත් ලැජ්ජා නැතුව ටිකට් විකුණනවනේ.... (නි)
ජගත් Tuesday, 23 October 2012 08:52 PM
යුද්දයක් වගේ තියෙයි
රාජා Wednesday, 24 October 2012 04:12 PM
ඉල්ලං කෑවා මදිද?. මේපාර කී දෙනෙක් බිලි ගන්නද කල්පනාව. (ස)
ජයනාත් Wednesday, 24 October 2012 04:37 PM
අපරාදේ. හිටියා නම් අනිවාර්යයෙන්ම මමත් බලනවා (නි)
රංජිත් Wednesday, 24 October 2012 10:44 AM
සිල්වා.... ඇයි පාන් කියන්න හදන්නේ. බත් කියා ගන්න පුළුවන් විදිහට වැඩ කරන්න.අපේ රටේ ඔයා හිතන තරම් අහේනියක් නෑ.මම උපාධියක් තියෙන කොල්ලෙක්.ඒත මුට්ට කර ගහලා ජීවිතේ ගොඩනගාගත්ත කාලයක් තිබුණා.එහෙම කරන්න හැම කෙනාටම බැරිවුණත්, එහෙම කලොත් වරදින්නෙ නැහැ. (ස)
කුරේ නාවලගේ Tuesday, 23 October 2012 09:57 PM
පල්ලෙකැළේ නිසා ලාභයි නේද? (නි)
ෂෙරීෆ් Tuesday, 23 October 2012 10:27 PM
ටිකක් ලාභයි වගේ නේද? (නි)