කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ දකුණු අප‍්‍රිකාව අතර අද (28) පෙරවරුවේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නවසීලන්ත ක‍්‍රීඩිකාවෝ ලකුණු 22 ක ජයක් ලැබූහ. නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 5 ට 151 (සොපිනි ඩිවිනි 59, ෆ‍්‍රෑන්සිස් මැකේ 49, සුසාන් බෙනාඬේ 15/2, වෑන් නීකර් 29/2) දකුණු අප‍්‍රිකානු පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 129 (ඇලිසන් හෙග්කිංසන් 31, සුසාන් බෙනාඬේ 24, වෑන් නීකර් නොදැවී 34, නිකලෝ බ‍්‍රවුන් 13/3)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නවසීලන්ත කාන්තා පිල දකුණු අප‍්‍රිකාව පරදවයි
නුවන් Friday, 28 September 2012 07:44 PM
අපේ අයට කරන්න බැරිවුණේ මේකනේ. දකුණු අප්‍රිකාව කියන්නේ එච්චර බලගතු කණ්ඩායමක් නෙමෙයි. (නි)