IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නාවුල අයවැය පරදියි

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි නාවුල ප්‍රාදේශීය සභාවේ 2015 අයවැය අද (22) පරාජයට පත්විය.

විපක්ෂය රහස් ඡන්දයක් ඉල්ලා සිටියේය. පක්ෂව ඡන්ද 4 ක් හා විපක්ෂව 5ක් ලැබිණි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 5 දෙනෙකි. විපක්ෂයේ 4 දෙනෙකි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.



අදහස් (0)

නාවුල අයවැය පරදියි

අශෝකා Monday, 22 December 2014 12:00 PM

නියමයි මෛත්‍රී (නදී)

:       0       0

සුසිල් ප්‍රේමරත්න , නාඋල ස්වාධින ප්‍රාදේශිය සභා මන්ත්‍රි Monday, 22 December 2014 12:53 PM

මම හොඳ ශ්‍රි ලංකා කාරයෙක්. 2010 ජනාධිපතිවරණයේදි නාඋල ජනාධිපති සම්බන්ධිකරණ කටයුතු කලේ මම, හැබැයි ලග්ගල සංවිධායකවරයා 2010 මහ මැතිවරණයේදි දිස්ත්‍රික් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට සහය දුන්න නිසා මාගේ ගෙදරට ගල් ගැහුවා. ගෙදර තිබුන වාහනය රාත්‍රියේදි කිසියම් පිරිසක් යොදා ගිනි තිබ්බා. 2011 පලාත් පාලන මැතිවරණයේදි මට ස්වාධිනව තරග කරන්න සිදු වුනා. සංවිධායකවරයා මැදිහත් වෙලා නාඋල පොලිසිය මාර්ගයෙන් මට විරුද්ධව නඩු පැවරුවා. අදටත් නඩුව විභාග වෙනවා. පක්ෂයෙන් මෙතෙක් මට සාධාරණය ඉෂ්ඨ වෙලත් නෑ. හොයා බැලුවෙත් නෑ. දේශපාලනය නොදන්න සමාජ විරෝධි ව්‍යාපාරිකයෝ සංවිධායකවරු කලාම පක්ෂයට වෙන තත්වය. (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 22 December 2014 08:15 AM

අද රජය පත්ව තිබෙන ඇත්ත තත්වය සිතාගැනීමට මෙය හොදටම ප්‍රමාණවත්ය. පාර්ලිමේන්තුවේ රහස් චන්දයක් පැවැත්වුවොත් ලැබෙන ප්‍රතිපලයද මෙයමයි. (දී)

:       0       0

සදුනි Monday, 22 December 2014 08:21 AM

නියමනේ. (දී)

:       0       0

සමන්ජය Monday, 22 December 2014 08:21 AM

අහෝ දෙවියනේ,කුමක්ද මේ සිදු වෙන්නේ ? (දී)

:       0       0

සුගුනවති Monday, 22 December 2014 08:23 AM

එන පොට ඉතාම අවදානම්ය (දී)

:       0       0

මොහොමඩ් ඛාන් Monday, 22 December 2014 08:25 AM

මම හිතන්නේ ඉදිරි සති දෙක ඇතුලත මීට වඩා විස්මිත පුවත් අපිට අසන්නට ලැබේවි. (බ)

:       0       0

සමරේ - ගාල්ල Monday, 22 December 2014 08:26 AM

මට පේන්නේ දත් එකින් එක ගලවනවා වගෙයි. (බ)

:       0       0

සිල්වා Monday, 22 December 2014 08:27 AM

බන්දුලට දුක ඇති. (බ)

:       0       0

උදිත Monday, 22 December 2014 09:33 AM

මේ මොකද මේ වෙන්නේ (දී)

:       0       0

ශ්‍රී Monday, 22 December 2014 10:26 AM

ජනක බණ්ඩාර ඇමති තුමා ඇඩුවේ ඕක තමා. 58% කට වඩා දැනටමත් මෛත්‍රී ට තිබෙනවා (බ)

:       0       0

නිශාන් Monday, 22 December 2014 11:35 AM

එතනෝල් ට වැඩේ සෙට් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site