IMG-LOGO

නුවරට යළිත් ඇඳිරි නීතිය

ඉන්දිකා රාමනායක සහ තරිඳු ජයවර්ධන
 
තෙල්දෙණියේ ඇති වූ නොසනුසුන්කාරී තත්ත්වය හේතුවෙන් අද (06) රාත්‍රී 8 සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.

 
පොලිස් ඇදිරි නිතිය හෙට උදෑසන  6 දක්වා ක්‍රියාත්මකවනු ඇත.



අදහස් (4)

නුවරට යළිත් ඇඳිරි නීතිය

ජගත් ලියනගේ Tuesday, 06 March 2018 02:17 PM

ඔය ප්‍රශ්නෙ තාම ඉවරයක් නැත්ද?

:       24       2

Ajith Nissanka Tuesday, 06 March 2018 02:21 PM

කොහොම හරි කට්ටිය එකතු වෙලා ජාතිවාදය අවුස්සලා ආයෙත් කළු ජූලියක් හදාගන්නකෝ! හොඳට ඉල්ලගෙන කන්න පුළුවන් අපි හැමෝටම !!!

:       102       27

බද්රානි Tuesday, 06 March 2018 03:49 PM

දේශපාලනයෙන් මොළේ කුරුවල් වී තිබෙන හා අනුන්ගේ ව්‍යාපාරවල දියුණුව දැක ඔවුන්ගේ ව්‍යාපාර කොල්ල කා ගැනීමට සිහින මවමින් සිටියි. ඒ වගේම අන්තවාදී ආකල්ප වලින් නොමග ගොස් සිටි දුර්ජනයින්ගේ සොඳුරු සිහිනය මේ වනවිට සැබෑවී තිබෙනවා. මිනීමරුවන්ගේ ජීවිත වලට හෝ ඔවුන්ගේ දේපළවලට කිසිඳු හානියක් මේ වන තෙක් සිදුවුණු බවට කිසිඳු තොරතුරක් නැහැ. අවංකවම, මියගිය සිංහල තරුණයා ගැන උපන් ආවේගයක් මත යම් ප්‍රතික්‍රියාවක් සිදු වුණා නම්, එය මීට වඩා වෙනස් ස්වරූපයක් ගත යුතුව තිබුණා. යම් ලෙසකින් එය එසේ සිදු වුවා නම්, අපට එය සාධාරණිකරණය කල හැකිවත් තිබුණා. 83 කළු ජූලියේ ප්‍රති විපාක බොහෝ අයට අමතක වී තිබෙන පාටයි. අඥානයා මෝඩකම නැවත, නැවතත්, කරයි. කෙසේ වෙතත් සුබ අනාගතයක්!!

:       18       0

RNGWednesday, 07 March 2018 12:36 PM

මෙයා මෙතනත් සිංහල මනුස්සයගේ වැරැද්දමයි දකින්නේ.. වෙනත් කෙනෙකුට මේ ටික වුණා නම් ඒ ප්‍රතික්‍රියාව සාධාරණය කරාවි.. හැම වෙලාවේම මෙයා ඉදිරිපත් කරන අදහස්වලින් පැහැදිලි වෙනවා මෙයා සිංහල ජාතියත් එක්ක බද්ධ වෛරයකින් පසු වෙනවා කියලා. ඒත් ඇයි මේ වගේ ජාතිවාදය වපුරන්න උඩ ගෙඩි දෙන අදහස් පළ කිරීමෙන් වළකින්නේ නැත්තේ..?

:       0       220

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site