IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි

(සුජිත් හේවාජුලිගේ)


විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත

මේ අතර විශ්ව විද්‍යාලවල නවක වදය සියයට 85කින් පමණ අඩු වී ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන්  රාගවන් මහතා පැවසීය.

නවක වදය සම්බන්ධ දඬුවම් වැඩි කිරීමෙන් සහ දැනුවත් කිරීම් වැඩි කිරීමෙන් මෙම ප්‍රතිඵලය  අත් වූ බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (5)

නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි

බද්රානි Friday, 19 April 2024 01:56 PM

බොරුවට පිටින් "මෛත්‍රී" කියලා ලේබල් එක අලවා ගත්තාට වැඩක් නැහැ. හිත ඇතුලේ තියෙන්නේ බද්ධ වෛරය නම්... තව කෙනෙකුව අපහසුතාවයට හා හිරිහැරයට පත්කරලා ලබන සතුට හෝ වින්දනය මොකක්ද..? විශ්ව විද්‍යාල ඇතුලේ පමණක් නොවෙයි සිංහල සමාජය තුළත් තියෙන්නේ අනෙකාව පීඩාවට පත්කොට ලබන කුරීරු, අමන වින්දනයයි... ඕක ජානවලම තියන අවුලක්...

:       5       17

Prabha Friday, 19 April 2024 10:05 PM

මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවන තාක්කල් ඕවා නැති වෙන්නේ නෑ.

:       0       0

Raísingha Friday, 19 April 2024 11:04 PM

පැහැදිලිවම ඔබේ ජානවල අවුලක් ඇති බව පේනවා....

:       0       0

Lal Saturday, 20 April 2024 09:59 AM

ජෙප්පෝ තමයි නවක වදයේ අම්මලා තාත්තලා...!

:       0       0

Nagasena Saturday, 20 April 2024 05:15 PM

නවක වදය නැවැත්වීමට මම මෙහෙම යෝජනාවක් කරන්න කැමැතියි... උසස් පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලයට අයදුම්පත්‍ර ඉදිරිපත් කරනා විට සිසුන්ගේ පාසලේ ප්‍රධානී හා තවත් දෙදෙනෙකුගේ නිර්දේශ ගන්න (ඒ අනුව ඇතුළත් කිරීම නොකරන්න) එම නිර්දේශ කරන්න අවශ්‍ය වෙන්නේ එම සිසුවා/ සිසුවිය අකටයුත්තක් කළොත් පමණක් විය යුතුයි. එම සිසුවා /සිසුවිය අකටයුත්තක් කළොත් දඬුවමක් දිය යුත්තේ අදාල පාසල් නාමයට වෙන්න ඕනෑ. වසර පහකට වැඩිකලක් එහෙම අය යම් පාසලකින් ආවොත් එම පාසලේ ශ්‍රේණිය පහළ දැමීම කරන්න පුළුවන්.... වසර දහයක් කළොත් එම පාසලේ උසස් පෙළ පංති පැවැත්වීම නතර කරන්න ඕනෑ...!

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් නිෂ්පාදන මිලියන 19131ක් සොයයි
2024 මැයි මස 02 0 0

2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.


කෝටි 15ක මත්ද්‍රව්‍ය සමඟ යුවළක් කොටුවෙයි
2024 මැයි මස 02 209 0

ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිට මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් භාෂික් නැමත්තාගේ ප්‍රධාන ගෝලයෙකු හා කාන්තාවක රුපියල් කෝට් පහළොවකට


දකුණට - වයඹට නව ආණ්ඩුකාරවරු
2024 මැයි මස 02 618 0

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යනවා
2024 මැයි මස 02 339 0

කම්කරුවන් සඳහා අනාගතයක් සදා දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


මාස දෙකහමාරේ බිළිඳියගේ සිරුර ළිඳක
2024 මැයි මස 02 248 0

කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ ,මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුර එම නිවසේ ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


හපුතලේ-බෙරගල අතර එක් මංතීරුවකට සීමා වෙයි
2024 මැයි මස 02 623 0

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද(01) දින දෙවන වරටත් ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 441 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1855 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1664 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site