(අංජුල මහික වීරරත්න)
කම්කරුවන් සඳහා අනාගතයක් සදා දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
එම ගොවි කම්කරු ජනතාව සමඟ කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යන බවද විජයවර්ධන මහතා කීය. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම අමතමින් එජාප නියෝජ්‍ය නායකයා මේ බව පැවසීය.
"රනිල් වික්‍රමසිංහ භාරගත්තේ බංකොලොත් වූ රටක්.එදා අරගල සමයේ රටේ නීතියක් තිබුණේ නැහැ මිනිස්සුන්ට කන්න බොන්න තිබුණේ නැහැ. ඉන්ධන පෝලිම්වල ජනතාව මිය යමින් සිටින තත්ත්වයක් උදා වුණා.
කාඩ්බෝඩ් නායකයන් කතා කරමින් සිටින විට අභියෝගය භාරගත්තේ රනිල් වික්‍රමසිංහ පමණයි. අනෙක් දේශපාලන නායකයන් වැඩ පෙන්නුවේ කටින් විතරයි. රනිල් වික්‍රමසිංහ තනි ආසනයක් තබාගෙන මුලින් අගමැති ධුරය බාරගෙන අනතුරුව ජනාධිපති බවට පත් වී සුළු කාලයකින් රට බංකොලොත් බවින් මුදා ගැනීමට හැකි වුණා" යැයි විජයවර්ධන මහතා පැවසීය.
ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධණය වෙමින් පවතින අතර - මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් වර්ධණය වේ.
නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ
ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද ර
ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් පැමිණීම වසරකට තහනම් කර ඇත්තේ ඇමරිකාවේ වුවමනාවකට බවට කරුණු අනාවරණය වන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යනවා
Perera Thursday, 02 May 2024 11:01 AM
කම්කරුවා එදාත් කට්ට කන කම්කරුවා අදත් කට්ට කන කම්කරුවා බොහොම අමාරුවෙන් ජිවිතේ ගැටගහන්නේ
Dilshan Thursday, 02 May 2024 12:15 PM
රුවන් තමයි සුපර් මෑන් , LOL
පිටරටවැසියා Thursday, 02 May 2024 01:40 PM
දුප්පත් ජනතාවට සහ කම්කරුවට බාල බෙහෙත්, කන්න බැරි හාල් සමගින් ආනයනය කරන ලද ඉන්දියානු සංගීතය. මැති-ඇමති වරුන්ට බාර් ලයිසන්...
Kazi Shajahan Thursday, 02 May 2024 04:07 PM
මේ සරේ කොළ කොඩි ගහගනිය.... හොරුත් එක්ක එකතු වෙලා තවත් කොළ කොඩි පෙන්වන්ඩ හදනවා
ගමේ එකාලා Thursday, 02 May 2024 04:58 PM
ජනතාව පන්නපු දුෂිත පවුල් පාලනේ උන්ට නම් අනාගතයක් හදලා දීපු බව නම් පේනවා .
Rohana Thursday, 02 May 2024 10:00 PM
රනිල් රුවන් නෑදෑයින්ගේ එජාප දේශපාලනය
sam Friday, 03 May 2024 09:24 AM
දැන් ගුරාද කෝච්චියට ඉස්සරහ හින්දා කොළ කොඩිය උස්සන් යන්නේ