
(යොහාන් භාසුර)
ගල්කිස්ස සිට කන්කසන්තුරය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට නාවක්කුලිය දුම්රිය ආසන්නයේදී දුම්රියේ කුඩා බස් රථයක් අද (1) ගැටීමෙන් බස් රථයේ රියදුරු මරණයට පත්ව තිබේ.
අනතුර වන අවස්ථාවේදී බස් රථයේ එම රියදුරු පමණක් සිට ඇති අතර බස් රථයට දැඩි හානි සිදුවී තිබේ.

2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාවක්කුලියේදී කුඩා බස් රථයක් දුම්රියේ ගැටෙයි
'යකඩ' යකා.. Thursday, 01 December 2022 03:44 PM
යකඩ රෝද වලින් දුවන වාහන.. ටයර් රෝද වලින් දුවන වාහන වල නිතරම ගැටෙන්නේ ඇයි දැයි ඔබ දනීද..? උත්තරය.. 'යකඩ' යකාය... ඌ දුවන්නේ පීලි උඩය! පාරේ දුවන 'මරු'ද යකෙකි. පිලි උඩ වේගයෙන් එන යකා දැක දැකම ඌට පේන්න උගෙ පීල්ල පනියි! එවිට හෝන් ගහලා යකඩ යකා බේරෙයි.... අර යකා මරුවා එක්ක හකුළගෙනම යයි!