IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නිලූක දෙවැනි වටය ජය ලබා තීරණාත්මක වටයට එයි

ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහ ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි අතර අද (1) පැවැත්වෙන පෙර අර්ධ අවසන් පුර්ව තරගයේ (ක‍්‍රීඩකයන් 16 දෙනාගේ වටය)දෙවැනි වටය 21/15 ක් ලෙස නිලූක පහසුවෙන් දැන් ජය ලැබීය. ඒ අනුව නිලූක තීරණාත්මක තෙවැනි වටය දක්වා තරගය ගෙන ගියේය. වෙම්බ්ලි ක‍්‍රීඩා සංකීර්ණයේදී දැන් පැවැත්වෙන්නේ මෙම තරගයේ පළමු වටය ඉන්දිය ක‍්‍රීඩකයා ජය ගත්තේ 21/14 ක් ලෙසිනි.



අදහස් (0)

නිලූක දෙවැනි වටය ජය ලබා තීරණාත්මක වටයට එයි

චන්ද්‍රෙස්කර Thursday, 02 August 2012 12:36 PM

ඔබ ගැන ආඩම්බරයි...!!(නු)

:       0       0

සහන් Wednesday, 01 August 2012 11:58 PM

මමත් තරගය බැලුවා. ඔයා නියම තරගයක් දුන්නේ නිලූක. (නි)

:       0       0

අජිත් Thursday, 02 August 2012 09:38 AM

නියම කොල්ලෙක්. අපේ රටේ අඩුව තමයි නියම පුහුණුකරුවන් නොමැතිකම. මොනවා කරන්නද? ඔහොම යමු නිලූක. (නි)

:       0       0

chaminda Wednesday, 01 August 2012 02:29 PM

තියුණු තරගයක් යනවා....... අපේ කොල්ලට දිනන්න ශක්තිය ලැබේව.......

:       0       0

අනුර Wednesday, 01 August 2012 02:39 PM

හොදින් ඉදිරි තරග වලට මුහුණ දෙන්න ලැබේවා! (නි)

:       0       0

දර්ශන Wednesday, 01 August 2012 02:58 PM

නියම තමා.... ඔහොම යමූ.... (නි)

:       0       0

සනත් ඉන්දික Wednesday, 01 August 2012 02:58 PM

ඔහොම යමු පුතා. අපි ඔයාට ආශීර්වාද කරනවා උදේ හවස. (නි)

:       0       0

අමිල Wednesday, 01 August 2012 04:14 PM

ඔහොම යමු මල්ලි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site