IMG-LOGO

නිරූපණය තේරුම් ගනිමින් ඉදිරියට යෑමට කැමති ඉෂාරා

2016-09-08-ent-129

නිරූපණය කටයුතුවල නවකයෙකු වන ඉෂාරා දිල්හානි, බලාපොරොත්තු වන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමටයි. එම නිසා ඇගේ කලා කටයුතු සමග කතා බහ කිරීම අප ඇයව මෙලෙස සම්බන්ධ කර ගත්තා.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

2016-09-08-ent-130මම ඉෂාරා දිල්හානි. මගේ වයස අවුරුදු 22යි. පවුලේ මමයි, අම්මයි, තාත්තයි, අයියලා 4යි, අක්කයි. පවුලේ බාලයා මමයි.

 

නිරූපණයද රැකියාව?

නිරූපණය මගේ රැකියාව නෙමෙයි. විනෝදාංශය හැටියට තමයි නිරූපණ කටයුතු කරන්නේ.

 

වෙනම රැකියාවක් කරනවාද?

දැනට නැහැ. ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.

 

කොයි කාලෙද නිරූපණයට එන්නේ?

වැඩි කාලයක් නැහැ 2015 වර්ෂයේදී වගේ.

 

නිරූපණයට ආසාව ආවේ පොඩි කාලේද?

ඔව්. පොඩි කාලේ ඉඳන් පොඩි ආසාවක් තිබුණා.

 

නිරූපණය ගැන මොකද හිතෙන්නේ?

නිරූපණය කියන්නේ කලාවක්. ඒ දේ හරියට තේරුම් අරන් කළොත් හොඳයි.

 

දැන් ඔයා ඒ කලාව තේරුම් අරගෙනද ඉන්නේ?

සම්පූර්ණයෙන්ම නැහැ. ඉගෙන ගනිමින් ඉන්නවා.

 

නිරූපිකාවක් වුණාම කොටට අඳින්නම ඕනද?

මම හිතන්නේ නැහැ එහෙම ඕනා කියලා.

 

එහෙනම් ඇයි අද ගොඩක් නිරූපිකාවක් අඩනිරුවත මාර්කට් කරන්නේ?

ඒ අයගේ අදහස මේ මගේ අදහස

 

ඉදිරියේදී ලොකු බලාපොරොත්තු එහෙම තියෙනවාද?

දැනට ලොකු බලාපොරොත්තු නැහැ. ඒත් මම යන විදිහට වැඩ ටික කරගෙන යනවා.

 

දායක වුණු වැඩ මොනවා හරි තියෙනවාද?

දැනට කිසිවක් සඳහා දායක වෙලා නැහැ. ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වන්නේ. දැනට නිර්මාණ කිහිපයක් සඳහා ආරාධනා ලැබුණා.

 

උදව් කරපු පිරිසක් ඉන්නවාද මතක් කරන්න?

ඔව් මුලින්ම මගේ දෙමව්පියෝ, සහෝදර සහෝදරියන්. චන්දන ධර්මප්‍රිය. කේ.ජී. ඉන්දික, ශෙහාන් කෞෂල්‍ය, විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනේ ළහිරු, චරිත් ඇතුළු ගොඩක් අයට මට මෙතනට එන්න සහයෝගය දැක්වූවා. ඒ හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඉෂාරාගේ ෆේස්බුක් ගිණුම

 

2016-09-08-ent-131
2016-09-08-ent-128
2016-09-08-ent-127
2016-09-08-ent-126
2016-09-08-ent-125
2016-09-08-ent-124
2016-09-08-ent-123
2016-09-08-ent-122
2016-09-08-ent-121
2016-09-08-ent-120



අදහස් (0)

නිරූපණය තේරුම් ගනිමින් ඉදිරියට යෑමට කැමති ඉෂාරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 78 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 670 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site