(ටී.කේ.ජී. කපිල)
කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානයේ සිට ප්‍රතිකාර ලබා සුව වී පැමිණෙමින් සිටි පිරිසක්, ඔවුන් ගම්පහ වෙත පැමිණෙමින් සිටි බස් රථය අතරමග දී නවත්වා මත්පැන් පානය කර ඇති බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
එම පිරිස බීමත්ව එම ස්ථානයේත් බස් රථය තුළත් කළහකාරී අන්දමින් හැසිරී ඇති බවද අනාවරණය වී තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.
තමන් මේ පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් ලේකම්, හමුදා සහ පොලීසියේ උසස් නිලධාරීන් දැනුවත් කර ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ගෙදර යද්දී සූර් වෙලා
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 11 November 2020 03:08 AM
කොරෝනා මැද වුවත් බෝතලේ හැර දාලා... ඉන්නට හැකිද මේ ලෙස පැත්තට වීලා...?