IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නිරෝධායන නීති උල්ලංඝනය කළ තංගල්ලේ වෙළෙදසැල් තුනක් වහයි

(අනීෂා මානගේ)

නිරෝධායන නීතින් පිළිනොපැදූ බව කියන තංගල්ල නගරයේ රෙදිපිළි අලෙවිසැල් 3 ක් වසා දැමීමටත් එහි සේවක සේවිකාවන් හය දෙනකු නිරෝධායනය කිරීමටත් අද (13) තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරිහු ක්‍රියාකළහ.

තංගල්ල නගරයේ පිහිටි මෙම රෙදිපිළි අලෙවිසැල්වලට පැමිණෙන අයවලුන්ට අත්සේදීම සඳහා ස්ථානයක් වෙන් කර නොතිබූ බව නිලධාරිහු කියති.

තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයෙන් කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයා ඉකුත් 9 වැනිදා මෙම වෙළෙදසැල්වලට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබිණි.

ඔහු පැමිණි දිනයේදීද මෙම වෙළෙදසැල්වල නිරෝධායන නීතින් පිළිනොපැද ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

මේ හේතුවෙන් එම වෙළෙදසැල් වසා දැමීමටත් එම වෙළෙදසැල්වල සේවක සේවිකාවන් 5 දෙනකු සහ එක් වෙළෙදසැලක හිමිකරුවකු නිරෝධායනය කිරීමටත් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු ක්‍රියාකළහ.



අදහස් (0)

නිරෝධායන නීති උල්ලංඝනය කළ තංගල්ලේ වෙළෙදසැල් තුනක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31712 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14175 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11127 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 203 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 316 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site