IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නිරෝධායනය වූ 45 ක් පිටව යති

(රොමේෂ් මධුෂංඛ)

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පමඩුව යුද හමුදා කඳවුරේදී නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 45 දෙනෙකු අද (02) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව පවසයි.

පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් මේ වන විට පුද්ගලයින් 316 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වලට පිටත් කර ඇති බව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතා පැවසීය.

අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙමින් යුද හමුදාව ආරක්ෂාකාරීව දින 14 ක් තමන්ව බලාගත් බවත් විදෙස් රටවල සිට පැමිණි සියලු දෙනාට සැඟව නොසිට කිසිඳු බියකින් තොරව යුද හමුදාව යටතේ නිරෝධායනය වන ලෙසට සියල්ලන්ටම ආරාධානා කරන බවත් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පිරිස පැවසූහ.

පසුගිය 28 වැනිදා වව්නියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිරෝධායනය වූ පුද්ගලයින් 167 දෙනෙකු හා පසුගිය 31 වැනිදා පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 104 දෙනෙකු මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් ඇති බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 



අදහස් (0)

නිරෝධායනය වූ 45 ක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site