එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නොරොච්චොලේ කරච්චලේ ඉවරයි
රුමේෂ් Thursday, 26 July 2012 06:26 PM
මොනවා කරල හරි ඉක්මනට ජනතාවට විදුලිය ලබා දිය යුතුයි..!!(නු)
අසංක Thursday, 26 July 2012 06:44 PM
මා ඉන්නෙ අන්ධකාරෙ දැං...!!(නු)
ෂෙරීෆ් Thursday, 26 July 2012 07:17 PM
රෑ ඩැනියෙල් දවල් මිගෙල්... (නි)
සිසිර Friday, 27 July 2012 11:43 AM
යන්තම් කළුවරේ ජරමරේ නම් ඉවරයි. (නි)
කළණ ජේ. Thursday, 26 July 2012 07:46 PM
අපරාදේ කට මැත දොඩවන අයට දැන් එක සටන් පාඨයක් අඩු වුණා නේද? (නි)
මධූ Friday, 27 July 2012 01:51 AM
කොයි තරම් කාලයක ඉදලාද මේක හදන්න ගත්තේ? (නි)
ෂෙල්ටන් Friday, 27 July 2012 05:35 AM
මේක බොරුවක්ද කොහෙද. තව දවස් දහයක්වත් මේක කරන්න බැරිවෙයි. (නි)
එස් කේ Friday, 27 July 2012 06:31 AM
ලාල් ගලබඩ, ඔබ හරි. ඒ ලොකු උත්සවයට අඩුගානේ රුපියල් කෝටි විස්සක්වත් වියදම් කරන්න ඕන (ත)
රොෂාන් Friday, 27 July 2012 06:58 AM
ලෝකේ අනෙක් රටවල ගල් අගුරු බලාගාර ඉවත් කරද්දි මෙහේ ඒවා කෝටි ගණන් වියදම් කරලා හදනවා. ස්වභාවි ක විදියට විදුලිය නිපදවන්න වෙනත් ක්‍රම කොච්චර නම් මේ රටේ තියෙනවද? (නි)
ප්‍රවීන් Friday, 27 July 2012 08:07 AM
ලාල් ගලබඩ හරි තමයි. (නි)
ප්‍රවීන් Friday, 27 July 2012 09:26 AM
නැටුමකුත් තිබුණනම් උත්සවය පන්කාදුයි....(ස)
ෆයිසාර් Friday, 27 July 2012 09:51 AM
විදුලිය දුන්නට ස්තූතියි!!! බිලත් අඩු කරනවානම් කොච්චර දෙයක්ද ????.(ස)
සදුන් Thursday, 26 July 2012 05:55 PM
අනේ ගොඩක් හොදයි..!!(නු)
ලාල් ගලබොඩ Thursday, 26 July 2012 05:56 PM
මේ සදහා ලොකු උත්සවයක් පවත්වා ජනතාවට විදුලිය භාර දිය යුතුය.(නු)