IMG-LOGO

නම ලක්ෂ පනස් දහසක් සංචාරකයෝ එති

මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණි  නමලක්ෂ පනස් දහස් වැනි සංචාරකයා ලෙස පෝලන්ත ජාතික අග්තා ඩෙෂිකාන් මහත්මිය අද කටුනායකින් දිවයිනට පැමිනියාය. අග්තා ඩෙෂිකාන් මහත්මිය හා ඇගේ සැමියා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමණාකාර අධ්‍යක්ෂ  රූම් ජවුෆර් සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධ කාර්යංශයේ නිලධාරීන් විසින් හරසරින් පිළි ගනු ලබූහ. ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ඔවුනට ඕනෑම හෝටලයක දින තුනක් නතර වීම ඇතුළු සංදාරක පැකේජයක් නොමිලේ පිරි නමයි.



අදහස් (0)

නම ලක්ෂ පනස් දහසක් සංචාරකයෝ එති

සිල්වා Tuesday, 18 December 2012 06:01 PM

හෙට අනිද්දාට මමත් එනවා. (නි)

:       0       0

නවුෂාඩ් Tuesday, 18 December 2012 06:24 PM

සුභ ආරංචියක්. (නි)

:       0       0

මුතු Wednesday, 19 December 2012 01:39 PM

චුලා ඔයා හරි. (ස)

:       0       0

සුරංග Wednesday, 19 December 2012 01:41 PM

ඉන්දියන්, පාකිස්ථාන්, ඉරාන් සංචාරකයින් වැඩිදෙනෙක් මෙහෙට එන්නේ ව්‍යාපාර වලට. (නි)

:       0       0

වරුණ Wednesday, 19 December 2012 07:09 AM

ලෝක විනාසයෙන් බේරෙන්න මිනිස්සු කතරගම වගේ (දී)

:       0       0

මුතුකුඩ Tuesday, 18 December 2012 07:07 PM

ආව එක නම් හොදයි. නමුත් මේ දවස්වල ගංවතුරට යටවුණු මිනිසුන් තමයි බලන්න වෙන්නේ. (නි)

:       0       0

මාලා Wednesday, 19 December 2012 08:31 AM

මේ ගැන අපි අනන්තවත් සතුටු විය යුතුයි. (නි)

:       0       0

චූලා Wednesday, 19 December 2012 08:32 AM

ඔය ආපු ලක්ෂ ගාණ අතරේ මලයාලි කට්ටඩියෝ එහෙමත් ඉන්නවද? (නි)

:       0       0

රොෂාන් Tuesday, 18 December 2012 07:23 PM

නියමයි. හොද වැඩක්. (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 18 December 2012 07:28 PM

ඔය කියන 9,50,000න් කී දෙනෙක් නම් හොර ව්‍යාපාර වලට එන්න ඇද්ද? (නි)

:       0       0

සමන් Wednesday, 19 December 2012 09:04 AM

මෙම ප්‍රමාණයෙන් කීයක් චීන සිරකරුවන් සහ කුලීකරුවන් ඉන්නවාද ???? (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 18 December 2012 07:56 PM

එහෙනම් හික්කඩුව පැත්තේ කඩ වලට සරු ඇති. (නි)

:       0       0

නීලා Wednesday, 19 December 2012 09:20 AM

සංචාරක වීසා වලින් එන හැමෝම සංචාරකයෝ නෙමෙයි. අපිට බැරිද ඔය වෙළඳාමට , කට්ටඩි කමට එන අයව නවත්වන්න (ස)

:       0       0

මාලක Wednesday, 19 December 2012 09:22 AM

ලෝකේ දැන්වත් මේ සංචාරකයන් ගෙන්න ගන්න වැඩ පිළිවෙලක් ‍ඕනි. රොටි කකා වතුර බිබී ඇවිදින ඉන්දියන් සංචාරකයන් මෙහේ ගෙනැත් වැඩක් නෑ (ස)

:       0       0

රාණි Wednesday, 19 December 2012 09:23 AM

අපිට කිසිම ආධායමක් නැති සංචාරකයෝ කී දෙනෙක් එනවද (ස)

:       0       0

රීටා Wednesday, 19 December 2012 09:19 AM

රොටි කකා වතුර බිබී ඇවිදින ඉන්දියන් සංචාරකයෝ කීයක් ඔය අතරේ ඉන්නවද ?? (ස)

:       0       0

ශාන්ත Tuesday, 18 December 2012 08:40 PM

සෞදි ලාංකිකයින් වෙනුවෙන් අපේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

හෙට්ටිආරච්චි Wednesday, 19 December 2012 09:54 AM

ඇයි චූලා ඔයා ගෙදර අරන් යන්නද ? (ස)

:       0       0

සඳුන් Tuesday, 18 December 2012 09:27 PM

සතුටුයි ලබන වසරේ 1500000 ක් පැමිණේවා (අ)

:       0       0

වරුණ Wednesday, 19 December 2012 10:29 AM

මෙයාලගෙන් කී දෙනෙක් අපිට ආදායමක් ලබාදුන්නද කියන එකනේ ප්‍රශ්නේ? (නි)

:       0       0

ප්‍රේමකුමාර Wednesday, 19 December 2012 11:05 PM

ඔවු සුරංග ඉන්දියන්, පාකිස්ථාන්, ඉරාන් සංචාරකයින් මෙහාට එන්නේ බඩු විකුනන්න තමයි. (දී)

:       0       0

ප්‍රියංකර Tuesday, 18 December 2012 10:35 PM

නිදහස් රටක් උනාම ඔහොම තමයි (දී)

:       0       0

රිස්වි Thursday, 20 December 2012 05:02 PM

මේ අයගෙන් ලැබෙන ආදායමින් දුප්පත් අපිට යම් සහනයක් දෙන්න පුලුවන්ද? (නි)

:       0       0

සංජු Wednesday, 19 December 2012 11:38 AM

සංචාරකයෝ නම් එනවා යනවා. ඒත් ඔය ආදායමෙන් කිසිම ප්‍රතිලාභයක් නැහැනේ සාමාන්‍ය අපිට. (නි)

:       0       0

පද්මා Wednesday, 19 December 2012 12:27 PM

ලංකාව දැන් නිදහස් රටක් (දී)

:       0       0

නිමල් Wednesday, 19 December 2012 12:28 PM

සාක් රටවල සංචාරකයින්ටත් අනෙක් රටවල අයට අයකරන ගාණම අයකරන්න. (නි)

:       0       0

මාරසිංහ Wednesday, 19 December 2012 12:24 PM

අනෙක් රටවල සංචාරකයින්ගෙන් අයකරන ගාණම ඉන්දියා, බංගලිදේශ සංචාරකයින්ගෙනුත් අයකරමු. (නි)

:       0       0

සුභසිංහ Wednesday, 19 December 2012 12:26 PM

ලංකාවට ජයවේවා (දී)

:       0       0

ශිලා Wednesday, 19 December 2012 12:27 PM

නියමයි. සන්තෝසයි (දී)

:       0       0

සුපිරි Wednesday, 19 December 2012 12:33 PM

බැරිද දේශීය සංචාරකයින්ට සහන මිළක් දෙන්න? (නි)

:       0       0

සුධීර Wednesday, 19 December 2012 12:35 PM

අපි ඉන්දියාවට ගියහම එයාලා අපෙන් අයකරන්නේ ඇමෙරිකන් සංචාරකයින්ගෙන් අයකරන ගණන්. ඉතින් අපි එයාලට සහන දෙන්නේ මොකටද? (නි)

:       0       0

ශීලා Wednesday, 19 December 2012 12:36 PM

සමන්, චීන සංචාරකයෝ නම් අපිට කොහොමහරි ආදායමක් දෙයි. ඉන්දියන් අය එහෙමද? (නි)

:       0       0

ජීවන් Wednesday, 19 December 2012 12:33 PM

ඉන්දියන් සංචාරකයෝ එච්චර නිදහසේ ඉන්නේ අපි එයාලට සහන මිළ ගණන් අයකරන නිසයි. (නි)

:       0       0

විභුති Tuesday, 18 December 2012 05:09 PM

තෑගි බෝග එහෙම හුගක් ලැබුණද? (නි)

:       0       0

ජනක Wednesday, 19 December 2012 12:39 PM

සාක් රටවල අයට වීසා එකට අයකරන ගණන ටිකක් වැඩි කළොත් නරකද? (නි)

:       0       0

අනුර Tuesday, 18 December 2012 05:23 PM

අපේ මවුබිමට ඔබ සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 18 December 2012 05:33 PM

ඔන්න එන අය මරාගන්න එහෙම නෑ හො‍ඳේ (ස)

:       0       0

ජනිත් Wednesday, 19 December 2012 02:51 AM

අනේ බොරු වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site