කොළඹ සුගතදාස කී‍්‍රඩාංණයේදී පැවත්වෙන 38 වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ දෙවැනි දිනය වන අද (1 වැනිදා) නව තරග වාර්තා 2ක් පිහිටුවීමට දකුණු පළාත් කී‍්‍රඩකයෙක් සහ කී‍්‍රඩිකාවක් සමත් වූහ.
මීටර 400 කාන්තා කඩුලු පැන දිවීමේ ඉසව්ව විනාඩි 1 තත්පර 00.85 කින් අවසන් කළ ඩබ්ලිව්. කේ. එල්. ඒ නිමාලි නව තරග වාර්තාවක් තැබුවාය. එහි පැරණි් වාර්තාව (වි 01: තත් 01.45) පසුගිය වසරේදී එල්. ඞී. එන්. ජී ජයතිලක විසින් පිහිටුවන ලද්දකි.
පිරිමි උස පැනීමේ ඉසව්වේදී මංජුල කුමාර විසින් පසුගිය වසරේදී තබන ලද මීටර 2.20 ක වාර්තාව අභිබවා මීටර 2.23 ක උසක් පනිමින් නව වාර්තාවක් පිහිටුවීමට දකුණු පළාතේම එම්. කේ. විජේසේකර සමත් විය.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිමාලි - විජේසේකර නව තරග වාර්තා පිහිටුවති
හර්ශන Sunday, 02 December 2012 12:24 PM
මම ඔබට සුභ පතනවා (දී)
නිශාර්ඩ් Monday, 03 December 2012 09:33 AM
සුභපැතුම් ඔබට (දී)
පෙරේරා Sunday, 02 December 2012 06:58 PM
මේ අය හා සම්බන්ද කර ගැනීමට ක්‍රමයක් ඇත්නම් දැනුම් දෙන්න,ආධාර කිරීමට කැමතියි (ස)
සේනක Sunday, 02 December 2012 02:36 AM
අනේ මේ නංගිලාට දාන්නට සපත්තු දෙකක් අරන් දෙන්න කවුරුහරි පින්බර මහත්තයෙක් උදව් වෙන්න. මේ අය අපේ ජාතියට දායාදයක්..