නයනදුල සෙන්දනායක
කළුතර නෑබඩ උඩෝවිට ප්‍රදේශයේ නිවාස තුනක් මතට පස් කන්දක් නාය යාමෙන් එක් නිවසක සිරවී සිටි එකම පවුලේ හතර දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන හොරණ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් නිවාස දෙකකට බරපතල හානි සිදුවී ඇති අතර එක් නිවසකට සුළු වශයෙන් හානි සිදුවී ඇත.
සිද්ධිය වන අවස්ථාවේ බරපතල හානි සිදුවු එක් නිවසක් තුළ එකම පවුලේ වයස අවුරුදු හයක දරුවකු ඇතුළු පස් දෙනෙකු රැදී සිට ඇති අතර ඉන් එක් අයකුට සිද්ධියෙන් කිසිදු හානියක් සිදුවී නොමැත.




2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නෑබඩ ගෙදරක සිරවී සිටි සිව් දෙනෙක් බේරා ගනිති