IMG-LOGO

නූපන් දරු මරුවා පොලිස් කටේ

කෑගල්ලේ ගබ්සා මධ්‍යස්ථායක් පවත්වාගෙන ගිය බව කියන හොර වෛද්‍යවරයෙක් ද ඔහුට බෙහෙත් සපයන බව කියන කෑගල්ලේ බෙහෙත් හල් කරුවෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ. හෝටලයක බිල් ලියන්නකු වූ මේ දොස්තර කොටුවූයේ පොලිස් උපාය දුතියකට රුපියල් අට දහසකට ගබ්සාවක් කිරීමට සූදානම් වෙද්දීය. එක් පිරිසක් හොර දොස්තරද ඔහුගේ තුණ්ඩුවලට බෙහෙත් දුන් බෙහෙත් හල් කරුද අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

නූපන් දරු මරුවා පොලිස් කටේ

සේනානායක Sunday, 28 October 2012 11:53 PM

අනේ මන්දා එක අතකින් පොලිසියත් හරි. ගැටලුවට මුහුණ දෙන කෙනා ගැන හිතුවහමත් කියන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ජෝයි Monday, 29 October 2012 07:40 AM

මේ උත්සාහ කරන්නේ මිනීමැරීමට අවසර දෙන්න නීති සකස් කරන්න නේද?

:       0       0

සෙනරත් Sunday, 28 October 2012 05:15 PM

නරදක අවජාතක දරුවන් සෑදීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම්ක කළොත්? (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 28 October 2012 06:56 PM

මහත්වරුණි, ඔය එකක් පමණයි. මහා පරිමාණයෙන් පවත්වාගෙන යන ඒවා අපේ රටේ බොහොමයි. (නි)

:       0       0

හර්ෂණ Sunday, 28 October 2012 08:36 PM

මහත් ඵල මහානිසංස ලැබෙන කුසල කර්මයක් මේ අය කරලා තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 338 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 513 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 206 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site