පාදුක්ක මීගොඩ ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන 77 හැවිරිදි හිටපු සෞඛ්‍ය සේවිකාවක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පෙම්වතුන් ලෙස ඇයගේ සේවය පතා ගිය පොලිස් කතක හා පොලිස් කොස්තාපල්වරයක් මේ වැටලීමේ උපාය ධූතයෝ වූහ. මහළු කතගේ ගාස්තුව රුපියල් දස දහසකි.
පොලිස් කතට පරණ සිලිංජරයකින් එන්නතක් දීමට සැරසෙද්දී සෙසු පොලිස් නිලධරයෝ ක්‍රියාකාරී වූහ. ඇගේ සහායට සිටිනුයේ ඇගේ මෙහෙකාරියක බව කියන මන්ද මානසික තරුණියකි.
අඩු ගණනේ ඇය ගබ්සා 50ක්වත් කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නූපන් දරුවන් මැරූ මැහැල්ල අල්ලයි
ජයතිස්ස Wednesday, 09 January 2013 03:23 AM
කිරි අම්මලා කරන වැඩක්ද මෙයා මේ කරලා තියෙන්නේ (ස)
ජේමිස් Tuesday, 08 January 2013 05:48 PM
මගේ අදහසට ගොඩක් අය විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි ගබ්සා නීතිගත කරන්න ඕනෑ. අත් වැරැද්දක් ජීවිත වලට කරන හානිය මීට වඩා බරපතලයි. (නි)
ලලිත් - කටාර් Tuesday, 08 January 2013 06:36 PM
මිහිපිට අපාය තියෙන්නෙත් ලංකාවේ වගෙයි පෙනෙන්නේ. (නි)
නිත්‍යා Wednesday, 09 January 2013 09:17 AM
ඉතින් කොහොමද ජාතිය ගොඩනගන්නේ (ස)
ප්‍රසන්න Wednesday, 09 January 2013 09:19 AM
මොන එහෙකට මේ වගේ පව්කාර වැඩ කරනවද මේ අය (ස)
ආනන්ද Tuesday, 08 January 2013 06:52 PM
ඇයි ආච්චිට දරු මුණුබුරෝ දකින්න ආසාවක් තිබුණේ නැද්ද ? (ස)
රොෂාන් Tuesday, 08 January 2013 07:29 PM
තාම කාගෙන්වත් පැමිණිල්ලක් නෑනේ ලෙඩ වෙලා කියලා. ඒ නිසා ඔන්න ඔහේ කරගෙන ගියාවේ (ස)
චානක Wednesday, 09 January 2013 09:56 AM
අම්මයි, දරුවයි දෙන්නම මැරෙන ඒවා වළක්වන්න පුලුවන් මේක නීතිගත කළොත්. (නි)
ශාන් Wednesday, 09 January 2013 10:45 AM
ගණන් ගන්න එපා . කැමැත්තෙන් එන අයටනේ එයාගේ සේවාව ලබා දෙන්නේ (ස)
රිස්වාන් - සෞදි අරාබිය. Tuesday, 08 January 2013 10:01 PM
පොලිසිය තව ටිකක් පරක්කු වුණානම් මාර ප්‍රශ්නේ වෙන්නේ (ස)