කොටවෙහෙර රස්නායකපුර පහළ අබාලයේ නිධන් හාරමින් සිටි හය දෙනෙක්, යතුරුපැදියක්, ලැප්ටොප් පරිගණකයක්, ඩොංගල් දෙකක්, යවුල්, යකඩ ඉණි හා පූජා භාණ්ඩ ද සමග අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලීසිය කියයි. භූමිය පිහිටි ප්‍රදේශය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයෙන් සොයා ගැනීම සඳහා ලැප්ටොප් පරිගණකය ගෙන යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නිධන් හාරන්න පරිගණකයක් එක් වේ
හේරත් Friday, 14 December 2012 01:45 PM
අයියනායක දෙවියන්ගේ අඩවියේ වැරදි වැඩ කරන්න හොද නැහැ. (නි)
සුසන්ත - ඉතාලිය Friday, 14 December 2012 02:50 PM
ඔය කියන ප්‍රදේශයට සිග්නල් තියෙනවද දන්නෙ නැහැ. සමහරවිට නිධන් හාරන ගමන් සිංදුවක් අහන්න ලැප් එක ගෙනිච්චද දන්නෙත් නැහැ. (නි)
ජැක් Friday, 14 December 2012 09:05 PM
එතකොට ඩොංගල් ගෙනිච්චෙත් හාරන්නද ? (ස)