
77 වෙනි ජාතික නිදහස් සැමරුම් උළෙලට සමගාමීව මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද 4 වෙනිදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකෙරිණි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර Hanif yusoof assumed මහතා හා කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පිළිරුවට මල් මල්දමක් පැළඳවූූ අතර කථානායකවරයා ඇතුළු අමුත්තෝ පිළිරුවට පුෂ්පේපහාර දැක්වූහ.
(ශාන්ත රත්නායක)




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.