සාලිය වැව දංගස්වැව ඉඩමක මහා වලක් හාරා නිදානයක් ගැනීමට තැත්කළැයි යුද හමුදා සැරයන්වරයකු හා සිවිල් සේවකයකු ඇතුළු සිවුදෙනකු පූජා භාණ්ඩ හා ගල් විදින කටු සමග අත්අඩංගුවට ගත් බව සාලිය වැව පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නිදානෙ හාරද්දී හමුදා සැරයන් කොටුවේ
ෂෙල්ටන් Tuesday, 25 September 2012 05:15 PM
මොනවද මේ සිද්ධ වෙන්නේ? (නි)
දයා සෞදි Tuesday, 25 September 2012 02:46 PM
දැන් යුද්දේ ඉවරයිනේ, ඇති වැඩකුත් නැහැ. නිකන් ඉන්න බැරුව වෙන්න ඇති පොඩි වැඩක් පටන් ගත්තේ. ඒකත් හබක් (ස)
ආනන්ද පිටබැද්දර Tuesday, 25 September 2012 03:19 PM
හෙළයින්ගේ අනාගත මතු පරපුරේ උරැමය විනාශ කර නොදමන් නරුමය..!(නු)
චන්ද්‍රසිරි Tuesday, 25 September 2012 03:37 PM
තණ්හාය ජායතී සෝකෝ (ස)
අමිල කටුනායක Tuesday, 25 September 2012 07:21 PM
සාජන් කෙනෙක්ද? මේජර් කෙනෙක්ද?(නු)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 03:54 PM
අපරාදේ නිදානේ ගන්න කම් ඒ ටිතත් ඉවසලා පස්සේ අල්ලගන්න තිබ්බා අපාරාදේ සල්ලි (ස)
දිනුර Tuesday, 25 September 2012 07:31 PM
එල්ලාවල මේධානන්ද හාමුදුරුවොත් කියන්නේ මේවා ගත්තට කමක් නැහැ කියලානේ..!(නු)
තුවාන් ෂෙරිෆ් Tuesday, 25 September 2012 09:41 PM
වත්මන් ලංකාවෙ නිධන් හෑරිම හරියට ලොතරයි හදනවා වගෙයි..!(නු)
වරුණ Tuesday, 25 September 2012 01:22 PM
සැරයන් නම් මොකද ඊට වඩා ලොකු තනතුරුවල ඉන්න අය අහුවෙන්නේ..!(නු)
කමල් Tuesday, 25 September 2012 10:28 PM
නිකන් පස් වෙනවට වඩා සල්ලි කරපුවහම නරකද? (නි)
සිල්වා තබුක් Tuesday, 25 September 2012 01:29 PM
එක නඩුවක් ඉවරත් නැහැ.. මොකද මේ අපේ රණවිරැවන්ට වෙලා තියෙන්නේ..!(නු)