IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නීති සිසුවියට රෝහලෙන් ගිය ගමන් රැකියාවක්

වම් අත කපා ඉවත් කැරුණු දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ නීති පීඨයේ අවසන් වසරේ අචලා ප්‍රියදර්ශනී සිසුවිය පුහුණුවන නීති නිලධාරිනියක ලෙස රැකියාවට බදවා ගන්නා බව එලයන්ස් ඉන්ෂුවරන්ස් සමාගම කියයි.

සුවවූ පසුව රැකියාව බාරගන්නැයි එම සමාගමේ පිරිසක් ඉකුත්දා රෝහලට පැමිණ අචලාට දැනුම් දුන්නේය.

අචලා ඊට එකවූ බව ‘අචලාට අතක්‘ සංවිධානයේ සභාපති ජයන්ත දෙහිඅත්තගේ මහතා කියයි.



අදහස් (0)

නීති සිසුවියට රෝහලෙන් ගිය ගමන් රැකියාවක්

බණ්ඩාර Monday, 04 February 2013 09:27 AM

අපේ රටේ තවමත් මිනිස්සු ඉන්නවා (දී)

:       0       0

ලලිත් Monday, 04 February 2013 09:40 AM

අපෙන් සුබපැතුම්, නමුත් වෙච්ච සිද්දිය ගැන දුකයි (දී)

:       0       0

චමින්ද Monday, 04 February 2013 09:41 AM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත (දී)

:       0       0

චුලා Monday, 04 February 2013 09:58 AM

අපි කවුරුවත් නොහිතපු දෙයක් මේක ස්තුති (දී)

:       0       0

රුවන් Sunday, 03 February 2013 08:26 PM

හරිම හොද දෙයක්.(නදී)

:       0       0

රූපා Monday, 04 February 2013 10:01 AM

ගොඩාක් පින් (දී)

:       0       0

ධර්මපාල හිමි Sunday, 03 February 2013 08:35 PM

ඇය වැනි අයෙකුට රැකියාවක් දීමෙන් කළේ ලොකු පිනක්. (නි)

:       0       0

සමීර Sunday, 03 February 2013 08:44 PM

හොද වැඩක්. (නි)

:       0       0

අජිත් Sunday, 03 February 2013 08:49 PM

සුභ පැතුම් ඔබට! (නි)

:       0       0

ඇන්ඩි Sunday, 03 February 2013 08:57 PM

අචලා, රැකියාව භාරගනිද්දී කොන්දේසි පත්‍රය ‍හොදින් කියවා බලන්න. (නි)

:       0       0

සදුනි Sunday, 03 February 2013 09:17 PM

සැබෑ මිනිසු‍නේ, ඔබට තුති! (නි)

:       0       0

දිසානායක Sunday, 03 February 2013 09:21 PM

ගොඩක් හොදයි. තව හොදට ඔයා ඉගෙන ගන්න. (නි)

:       0       0

ඉසුරන්ගි Monday, 04 February 2013 10:24 AM

වචනයෙන් කියන්න බැරි සේවයක් (දී)

:       0       0

ජනක Sunday, 03 February 2013 09:44 PM

ඉක්මන් සුවය පතමි. මෙවන් අයට උදවු කිරීමට නීති උපදෙස් සහ ආධාර සංගමයක් හැදුවොත් ‍හොද නැද්ද? (නි)

:       0       0

පහන් Monday, 04 February 2013 10:37 AM

ජපානයේ නම් ආභාදිතයෙක් ආයතනයකින් රැකියාවක් ඉල්ලූ විට එම ආයතනය (සේවකගණන 5 ට වැඩි ආයතන )අනිවාර්යයෙන්ම ආභාදිතයට රැකියාව දියයුතුයි .නැතිනම් ආයතනය වැරදිකරු වේ . (දී)

:       0       0

සුරේෂ් Sunday, 03 February 2013 09:55 PM

අපේ රටේ හුගක් රෝහල් වල දොස්තරලා සහ හෙදියන් හිතාගෙන ඉන්නේ ලෙඩ්ඩු කියන්නේ එයාල‍ගේ සෙල්ලම් බඩු කියලයි. (නි)

:       0       0

ගමගේ Sunday, 03 February 2013 10:00 PM

මාතර දොස්තරලත් මොකක්හරි කරාවි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 03 February 2013 10:00 PM

ඉතාමත් පින්වන්ත කටයුත්තක්. (නි)

:       0       0

හිමාලි Monday, 04 February 2013 10:45 AM

ඒක පින් සිද්ද වෙන වැඩක් (දී)

:       0       0

ගාමිණි Sunday, 03 February 2013 10:11 PM

මේක මහගු පිනක් (දී)

:       0       0

ජයා Sunday, 03 February 2013 10:34 PM

පින ළඟම පව තියෙනවා වගේම පව ළඟම තිබුණ පින නිසානේ අත නැතිවෙන විටම රැකියාවක් ලැබුනේ. මේ දරුවට මේ විපත නොවෙන්නට කොහෙද ඉන්නෙ ,මොකද කරන්නේ කියලා කවුරුත් සොයන්නේ බලන්නේ නැහැනේ. බලන්න ඒකෙත් හැටි. කරදරයක් වෙන්නම ඕනෑද කෙනෙක් දිහා බලන්න. අනේ මන්දා මේ ගැන හිතනවිට මොකක්ද මේ ධර්මතාවය කියලා හිතෙනවා. (නි)

:       0       0

චින්තන Sunday, 03 February 2013 11:06 PM

අර ප්ලාස්ටර් දාපු මහත්තයා කීයක් වක් දීලා නැද්ද?(නදී)

:       0       0

නිත්‍යා Tuesday, 05 February 2013 01:40 PM

ඔබේ දිවිය සාර්ථක වේවා ! (ස)

:       0       0

රොහාන් Monday, 04 February 2013 12:16 AM

ජීවිතයට යම් දෙයක් අහිමි වුවද එය තවත් දෙයකින් සමතුලනය වෙනවා දුවේ. හිතට ධෛර්යය ගන්න. (නි)

:       0       0

යොහාන් Monday, 04 February 2013 12:16 AM

මෙම තරුණියගේ දුරකතන අංකය හෝ ලිපිනය ලබාගන්න අපට බැරිවේවිද? අපිට පුලුවන් ඇයට උදවු කරන්න. (නි)

:       0       0

නිහාල් Monday, 04 February 2013 01:11 PM

ඔබ සියලු දෙනාටම ස්තුති (දී)

:       0       0

සුදන්ත Monday, 04 February 2013 12:30 AM

මාර්කටින් එකක් නම් නොවේවා කියායි මේ ප්‍රාර්ථනය ! (නි)

:       0       0

පැතුම් Monday, 04 February 2013 12:50 AM

ඉතාමත් හොද තීරණයක්. ඔබට ජය! (නි)

:       0       0

චන්දා Monday, 04 February 2013 01:37 AM

විදේශයක ජීවත්වන මට ලාංකිකයින් ගැන පුදුම සෙනහසක් දැනෙනවා. (නදී)

:       0       0

මුතු Monday, 04 February 2013 01:31 PM

නැතිවූ අත නැවත ලබාදිය නොහැකි, නමුත් ශක්තිය ලබා දිය හැක (දී)

:       0       0

ගමගේ Monday, 04 February 2013 01:43 PM

මතක තියාගන්න මේක ශ්‍රී ලංකාවයි, (දී)

:       0       0

පුබුදු Monday, 04 February 2013 03:29 AM

ඉතාමත් හොද වැඩක්.(නදී)

:       0       0

කමල් Monday, 04 February 2013 02:11 PM

ආඩමිබරයි ශ්‍රී ලාංකිකයෙක්වීම.(නදී)

:       0       0

ප්‍රියන්ති Monday, 04 February 2013 07:41 AM

අචලාගේ ඉදිරි ගමනට ජය සහ ශක්තිය! (නි)

:       0       0

නිලන්ත Monday, 04 February 2013 08:50 AM

අදහන්න ඕන වැඩක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site