නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිඵල අනුව සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුනට අසාධාරණයක් වී යැයි සඟඳහන් කරමින් නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව හා බොදු බල සේනා සංවිධානයේ භික්ෂුහු අද කොළඹ අලුත්කඩේ නීති විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූහු දෙසිය නමක් පමණ ඊට එක් වූහ.
මෙම අවස්ථාවට පැමිණ අසාධාරණය පිළිබඳ නීති විද්‍යාලයේ විදුහල්පති සමග සාකච්ඡා කළ යුතු බව ඔවුහු කීහ.
පොලිසිය නීති විද්‍යාලයේ ගේට්ටු සියල්ල වසා දමා ආරක්ෂාව තර කළහ.
පොලිස් බළඇණියක් එහි කැඳවා තිබිණි.
පසුව ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිප නමකට පමණක් නීති විද්‍යාලයට ඇතුළු වීමට පොලීසිය අවසර දුන් අතර පසුව ස්වාමින් වහන්සේලාගේ ඉල්ලී සලකා බලා නීති විභාග ප්‍රතිඵල අනුව නවක සිසුන් බඳවා ගැනීම තාවකාලිකව දින පහකට කල් තැබීය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීති විදුහල ළඟ අදත් උද්ඝෝෂණ
අජිත් Wednesday, 09 January 2013 07:17 AM
විභාග ප්‍රතිඵල වුණත් විශ්වාස කරන්න අමාරුයි වගේ. (නි)
නිත්‍යා Wednesday, 09 January 2013 09:15 AM
දැන් විභාග ලියන එකත් කිසිම තේරුමක් නැති වැඩක් වෙලා (ස)
ලලිත් - කටාර් Tuesday, 08 January 2013 06:47 PM
තමන් මහා සිංහලයින් යැයි කියාගත් ජාතියට දැන් සිංහලයින් වහකදුරු වගෙයි. (නි)
කුමාර Wednesday, 09 January 2013 03:29 PM
මේ ප්‍රශ්නය කෙසේ විසදෙයිද (දී)
අජිත් Tuesday, 08 January 2013 09:03 PM
වැඩක් වේවිද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
සරා Tuesday, 08 January 2013 11:04 PM
2011 සහ 2012 විභාග ප්‍රතිඵල අහෝසිකර නැවත විභාගය පැවැත්විය යුතුයි. (නි)