IMG-LOGO

නීතිය හා සාමය ඇමැති හෙට පොලිස් ප්‍රධානීන් හමුවෙයි

 (රංජන් කස්තුරි) 
මහනුවර දිස්ත්‍රික්කයේ පවතින වර්තමාන තත්ත්වය හා රටේ අනෙකුත් පළාත්වල නීතිය හා සාමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පොලීසියේ ඉහළ නිලධාරීන් අතර වි‍ශේෂ සාකච්ඡාවක් හෙට (12) පැවැත්වීමට නියමිතය.

පොලිස්පති පුජිත ජයසුන්දර මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ පැවැත්වෙන එම සාකච්ඡාව හෙට (11) කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී පැවැත්විමට තිරණය කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂක  කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම, මත්ද්‍රව්‍ය ගැටළු, පාතාල සිදුවීම් හා අපයෝජන සිද්ධින් පාලනය කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.



අදහස් (7)

නීතිය හා සාමය ඇමැති හෙට පොලිස් ප්‍රධානීන් හමුවෙයි

chanduli lehansha Sunday, 11 March 2018 01:32 PM

රටේ නිතියකුත් නෑ. සාමයකුත් නෑ. නමුත් ඇමති කෙනෙක් නම් ඉන්නවා.

:       0       9

npathirage Sunday, 11 March 2018 02:00 PM

රනිල් අයියණ්ඩි බිය නොවන්න. නුවර නොවුණට මමත් මද්දුම බණ්ඩාර කෙනෙක්.

:       0       12

Chanak Los angeles Sunday, 11 March 2018 10:29 PM

ළදරුවන් හඬන විට අතට සෙල්ලම් බඩුවක් දීල නලවනවා . මේ ඒවගේ ප්‍රෝඩාවක් පාලකයෝ විසින් ජනතාව ගොනාට අන්දවන ....රූකඩය ජනතාව ඉදිරියේ නටන්නේ රුකඩයට ඕන විදියට නොව රූකඩ පාලකගේ හසුරවීමෙන් බව සියලු දෙනාම දත යුතුයි .

:       0       9

kalani Monday, 12 March 2018 03:41 AM

නිතිය හා සාමය පවත්වා ගැනීම සඳහා ජනතා යෝජනා ලබා ගැනීමට කටයුතු කරන්න. ඉන් ප්‍රයෝජනවත් අදහස් විෂය පිලිබඳ ප්‍රමානිකයින්ගේ මතය විමසා ක්‍රියාත්මක කරන්න.

:       0       2

padmini Monday, 12 March 2018 05:50 AM

රටක නීතියේ ආධිපත්‍ය සහ සෑම සිවිල් පුරවැසියෙකුටම සමාන සැලකීමක් , නොමැති තාක් කල් එම රට අගාධයට යාම නොවැලක්විය හැකියි. විනය, සදාචාරය, රැකෙන්නේ බඩවියත රැකගන්න ක්‍රමයක් තිබුනොත්

:       0       32

පිටිගල මිලානෝ Monday, 12 March 2018 06:43 AM

රටවැසියනි ඔබලාව රවටන හැටි පෙනෙනවාද?

:       0       2

Tissa Monday, 12 March 2018 07:32 AM

නීතිය හා සාමය තිබුණේ මහින්දගේ කාලයේ. ගෝඨා... එන්න ගන්න නීතිය හා සාමය ඇමතිකම... ජයවේවා!

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site