IMG-LOGO

නීතීඥ ගෙදර උණ්ඩ දෙක රස පරීක්ෂකට

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු සොයා ගත් උණ්ඩ දෙක රජයේ රස පරීක්ෂකට යවන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා පොලීසියට නියෝග කළේය. විජයදාස රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු වන සැරයන් ධර්මසිරිගෙන් ද, පුත් කසුන් ඇතුළු පරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය අදිකරණයට දැන්වීය.



අදහස් (0)

නීතීඥ ගෙදර උණ්ඩ දෙක රස පරීක්ෂකට

නිමල් Saturday, 22 December 2012 09:15 AM

උණ්ඩ විතරක් මොනවා කරන්නද. කෝ තුවක්කුව නැද්ද (දී)

:       0       0

අජිත් Saturday, 22 December 2012 06:49 PM

ඔය නඩුවටත් ඉක්මන් විසදුමක් ගන්න පුලුවන් වේවි. (නි)

:       0       0

අනුර Friday, 21 December 2012 05:19 PM

ආරක්ෂක නිලධාරියෙක්ගේ තුවක්කුවක පතරොමක් වෙන්න බැරිද? (නි)

:       0       0

මධු Friday, 21 December 2012 07:00 PM

දැන්නම් රස පරීක්ෂක මහත්තයාටත් වැඩේ තිත්ත වෙලා ඇති. (නි)

:       0       0

දයා Saturday, 22 December 2012 04:32 PM

ආත්ම ආරක්ෂාවට (දී)

:       0       0

වරුණ Friday, 21 December 2012 03:20 PM

ඉතින් ආයුබොවන්, මේවා රතිඤ්ඤා කිවුවේ අපියෑ? පොලෝසියනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 426 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site