IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නීතීඥයා රිමාන්ඩ්

තෙල්දෙණිය උසාවියේ තරුණ නීතීඥවරියකට බැණ වැදී අතවර කරන බවට තර්ජනය කළැයි කියන නීතීඥ ගාමිණී යාපාරත්න (56) ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් රොහාන් ජයවර්ධන මහතා නියෝග කළේය. මුල්ලේරියාවේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කැර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.



අදහස් (0)

නීතීඥයා රිමාන්ඩ්

හේමසර Friday, 14 December 2012 01:31 PM

නීතිය කාටත් සාධාරණ විය යුතුමයි. (නි)

:       0       0

හේරත් Friday, 14 December 2012 01:52 PM

ඇත්තටම නීතිඥයෙක්ද? (නි)

:       0       0

සමීර Friday, 14 December 2012 07:54 PM

මොනවාද මේ කරන වැඩ (දී)

:       0       0

නිශාර්ඩ් Friday, 14 December 2012 02:02 PM

පිස්සු නැත්තම් හොදයි (දී)

:       0       0

ගයාන් Friday, 14 December 2012 08:55 PM

මාළුවා නහින්නේ කට නිසාලු (දී)

:       0       0

සේනානායක Friday, 14 December 2012 03:11 PM

අලුත් නීතියක්ද? (නි)

:       0       0

පෙරේරා Friday, 14 December 2012 09:57 PM

ඕක සාමාන්‍ය දෙයක්. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 14 December 2012 03:28 PM

බලන්න අද නීතිය කොතරම් දූෂිතද කියලා? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 14 December 2012 11:21 PM

අවුරුදු 56යි වයස... (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 15 December 2012 01:22 PM

ඒ ගැන ඒ ගොල්ලෝ බලාගනීවි. (නි)

:       0       0

රොෂාන් Friday, 14 December 2012 04:19 PM

දැන් බලන්නකෝ රිමාන්ඩ් එකේ සැප කොහොමද කියලා. (නි)

:       0       0

ජුඩ් සමන්ත Friday, 14 December 2012 04:38 PM

පැමිණිල්ලට කව්ද?විත්තියට කව්ද? (දී)

:       0       0

සංක Saturday, 15 December 2012 07:58 AM

අයියෝ සල්ලි

:       0       0

සම්පත් Friday, 14 December 2012 12:37 PM

ඔය උසාවියෙම ඉන්නවා තවත් නීතිඥ මහත්තයෙක්, සොයාබැලිය යුතු. ඇත්තමයි. (නි)

:       0       0

වරුණ Friday, 14 December 2012 12:53 PM

කරනවා කිවුවට කරලා නැහැනේ. නේද? (නි)

:       0       0

හේරත් Saturday, 15 December 2012 10:22 AM

හැට පැන්නද වදුරා බිම නොයයි. (නි)

:       0       0

අජිත් Friday, 14 December 2012 07:11 PM

ක්ෂණික කෝපය නිසා වෙන වැඩ (දී)

:       0       0

ප්‍රේමකුමාර Friday, 14 December 2012 07:24 PM

තර්ජනය කලේ නීතීඥවරියටද? නැත්නම් ඇයගේ මවටද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site