IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නඩුවෙන් ඇප : එළියෙදි මරුට

නඩුවකින් ඇප ලබා යමින් සිටි සැකකරුවකුට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පාරේ දී පිහියෙන් ඇන පළා යන්නට තැත් කළැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.

පිහි ඇනුම් කෑ පුද්ගලයා රෝහලේ දී මිය ගියේය.

_DSC0177 _DSC0182 _DSC0183



අදහස් (0)

නඩුවෙන් ඇප : එළියෙදි මරුට

තනුජා Tuesday, 26 August 2014 09:17 AM

අපේ රටේ නිතිය මිට වඩා විදිමත් විය යුතුය (දී)

:       0       0

උපාලි Tuesday, 26 August 2014 09:30 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 26 August 2014 12:08 AM

අද කාලය හැමෝම නීතිය තමන් අතට අරගෙන කටයුතු කරන යුගයක්. මෙතනත් ඒකමයි වෙලා තියෙන්නේ. (නි)

:       0       0

තිලක් Tuesday, 26 August 2014 02:14 AM

නීතිය කොයිබටද? (නි)

:       0       0

රූපවතී Monday, 25 August 2014 11:28 AM

අපාය බිහිවෙලා කියලා හිතෙනවා, ලංකාවේ (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රින Tuesday, 26 August 2014 03:16 AM

නිතිය වල් වැදී ඇත්තේ මුදල්වලට කෑදර, මුදල පමණක් පරමාර්ථය කොට ගත නිතිය වෙනුවෙන් පෙනී සිටින සහ නිතිය විකුණගෙන කරන සමහර ශිෂ්ට සම්පන්න නොවන පුද්ගලයින්ගේ නොමනා ක්‍රියාවන් නිසාය. (දී)

:       0       0

කුමාර Tuesday, 26 August 2014 11:17 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

හනිස්ක Monday, 25 August 2014 12:16 PM

කෝ පිහිය (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 25 August 2014 12:14 PM

සියලු යස ඉසුරින් පිරි සිරි ලංකාවේ සෑම ඔලුවකටම මිලක් ඇත. (අ)

:       0       0

මංජුල Tuesday, 26 August 2014 04:25 AM

අවශ්‍ය දේ කරගත්තාට පසු 80% කොල්ලන් මාරු වෙනවා. ඊට පස්සේ කෙල්ලත් වෙන කොල්ලෙක් එක්ක යාලු වෙනවා. අනේ නංගිලා, මේවා ඔයාලට ඔරොත්තු දෙන්නේ නැත්තම් කල වයස පිරුණම අම්මාට තාත්තාට කියලා පත්තරේ දාලා යෝජනාවකින් බදින්න. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Friday, 29 August 2014 07:57 AM

මේකට ලියන ගැහැණු අය දන්නේ නැහැ ගැහැණු ළමයකුට මෙය සිදු උනාම සමාජයෙන් ලැබෙන නින්දාව. මේ තාත්තාට දැනුනා මේ නිසා තාත්තා දුන් දඩුවම සාදාරන බව කාටත් තේරෙනවා (නදී)

:       0       0

පාලිත Tuesday, 26 August 2014 04:37 AM

අපි මොනවා කරන්නද (දී)

:       0       0

සංජීව Tuesday, 26 August 2014 04:56 AM

නීතියෙන් දඬුවම් නැතුව ඇප ලැබිලා එනකොට තාත්තාට ඇතිවූ මානසික පීඩනය නිසා කළ දෙයක්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 August 2014 02:23 PM

මේකේ සත්ත්‍ය සිද්ධිය අහුවම්නම් දෙවියොත් උහුලන්නේ නැති අපරාදයක් වෙලා තියෙන්නේ (අ)

:       0       0

නිමල් Tuesday, 26 August 2014 05:42 AM

කරුමේ (දී)

:       0       0

ඉසුරන්දි Monday, 25 August 2014 08:31 AM

වෛරයෙන් වෛරය සංසි‍ඳෙන්නේ නැහැනේ. (නි)

:       0       0

මැක්සි Monday, 25 August 2014 03:52 PM

ඒක තමයි කළයුතු දෙය (අ)

:       0       0

පහන්දී Monday, 25 August 2014 04:03 PM

කෝ පිහියේ මිට විතරයිනේ තියෙන්නේ .., ඒ කොහොමද...? (අ)

:       0       0

පිටිගල Monday, 25 August 2014 05:06 PM

නීතියෙන් පිහිටක් නැත්නම් චූදිතයා නිදහස්වී ගමට එනකොට අගතියට පත් වූ අයගේ මානසික තත්වය මෙවැනි දේවල් වලට මිනිසුන් යොමු කරනවා. එය ස්වාභාවික දෙයක්. (නි)

:       0       0

දනුෂ්ක Tuesday, 26 August 2014 08:15 AM

අනේ මන්දන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site