නැගෙනහිර මහා ඇමැති වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නජීබ් ඒ මජීඩ් මහතා අරලියගහ මැදුරේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අබ්දුල් මජීඩ් මෙහොමඩ් නජීබ් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූතූර් සංවිධායකවරයාය. 2004 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය. 2006 දී පළාත් පාලන හා සමූපකාර නියෝජ්‍ය ඇමැති විය. 2010 දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්විය. සැප්තැම්බර් 8 වැනි දා පළාත් පාලන ඡන්දයෙන් තුන්වැනි තැනට මනාප ලැබීය. ඔහුගේ පියා වූ නජීබ් මජීඩ් මහතා 1970 සිරිමා බණ්ඩාරනායක රජයේ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමැති විය.
නැගෙනහිර පළාත් සභාවට වෙනම තරග කැර ආසන හතක් දිනාගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස් නායක රවුප් හකීම් දෙමළ මහජන විමුක්ති කොටි පක්‍ෂයේ පිල්ලෙයාන් (සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් (හිටපු මහ ඇමැති) මේ අවස්ථාවට එක් වූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නැගෙනහිර මහා ඇමැති සන්ධානෙන්
සිසිර Tuesday, 18 September 2012 03:30 PM
කවුරු උනත් වැඩක් නෑ අනේ... (ස)
චන්ද්‍රසිරි Tuesday, 18 September 2012 07:26 PM
තව අවුරුදු විස්සක් විතර ඔහොමම යං..!(නු)
නලීම් Tuesday, 18 September 2012 03:35 PM
මේක අසාධාරණයි. (නි)
රණතුංග Tuesday, 18 September 2012 03:49 PM
ජයවේවා
අචලා Tuesday, 18 September 2012 04:04 PM
අපේ උනුසුම් සුභ පැතුම් ........(නු)
මහරුෆ් Tuesday, 18 September 2012 03:58 PM
හොඳයි.පියාගේ නම රැකෙන විදියට වැඩකරොත් අනාගතයක් තියෙනවා , (ස)
විමල් Tuesday, 18 September 2012 04:05 PM
අපේ උනුසුම් සුභ පැතුම් ................(නු)
කුමාර Tuesday, 18 September 2012 04:00 PM
ඉතින් හොදයිනේ
ගාමිණී Tuesday, 18 September 2012 04:15 PM
මහ කම්මැලි පාටයි වගේ මටනම් පේන්නේ.. (ස)
ෆර්රුක් Wednesday, 19 September 2012 08:26 AM
යු.එන්.පී එකට මොකුත් දෙන්නේ නැද්ද (දී)
ශාන්ති Tuesday, 18 September 2012 04:22 PM
TNA එකේ සද්දේ දැන්වත් නවත්තයිද?(නු)
ටේලර් Tuesday, 18 September 2012 04:39 PM
ඔබට ජය වේවා.!(නු)
අමිල කටුනායක Tuesday, 18 September 2012 10:33 PM
අපේ අරයගේ බඹරේ කැරකෙනවා වැල්ලේ. (නි)
දිලාන් Tuesday, 18 September 2012 05:28 PM
තොප්පිය හැරුණු පැත්ත තමයි..!(නු)
අරුණ Tuesday, 18 September 2012 10:54 PM
එයා ගැන විශ්වාස කරන්න අමාරුයි අපිට. (නි)
අජන්ත Tuesday, 18 September 2012 02:30 PM
වරදක් නැහැ
ආනන්ද Tuesday, 18 September 2012 05:43 PM
එතකොට පිල්ලෙයාන්? (නි)
හිරාන් Tuesday, 18 September 2012 05:50 PM
ජයව්වා
චන්දන Tuesday, 18 September 2012 05:46 PM
අනේ හොදයි
චන්දිම Tuesday, 18 September 2012 02:34 PM
රටට හොදක් වෙනවානම් අපිට මොකද
ග,අගේ Tuesday, 18 September 2012 02:39 PM
අපිට මොකද අනේ
රසීමි Tuesday, 18 September 2012 02:39 PM
මෙක ඔබට ඇටවු උගුලක් වීමට පුලුවන. (නි)
දිල්රුක් Tuesday, 18 September 2012 02:52 PM
හොඳ පුවතක්.. (ස)
අරිස් Wednesday, 19 September 2012 12:14 AM
චන්දෙටත් කලින් අපි ඕක දැනගෙන හිටියා (දී)
ආනන්ද පිටබැද්දර Tuesday, 18 September 2012 02:48 PM
ඔහොම යං ----------- (ස)
ජෝයි Tuesday, 18 September 2012 02:56 PM
අපේ උනුසුම් සුභ පැතුම් .. (ස)
ගුණරත්න Tuesday, 18 September 2012 03:03 PM
ජාතික සමගියට හොඳ අවස්ථාවක්.... (ස)
ඩයස් Tuesday, 18 September 2012 06:22 PM
අබ්දුල් මජීඩ් මහතාට ජය වේවා! (නි)
නජීඩ් Tuesday, 18 September 2012 06:26 PM
සුභ පැතුම්! (නි)
කමල් Tuesday, 18 September 2012 03:17 PM
දෙවියන්ගේම පිහිටයි. දැන්වත් මේ පළාත් සභා විසුරුවලා දාන්න. මහා විනාසයක් වෙන්නේ මේකෙන්. (නි)
සම්පත් Wednesday, 19 September 2012 01:38 AM
ඕක අයෙ කියන්න දෙයක්ද (දී)