IMG-LOGO

නැගෙනහිර මහ ඇමැතිකම තට්ටු මාරු ක‍්‍රමයට?

නැගෙනහිර පළාතේ මහ ඇමැති ධුරය වසර දෙකහමාරකින් මුස්ලිම් කොංග‍්‍රසයට ලැබෙනු ඇතැයි මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මහතා මාධ්‍යයට පැවැසීය. ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙන් නැගෙනහිර සන්ධාන ආණ්ඩුවක් පිහිටැ වූ බවත් මුස්ලිම් කොංග‍්‍රසයට ඇමැති තනතුරු දෙකක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරන බවත් හකීම් මහතා පැවැසීය.



අදහස් (0)

නැගෙනහිර මහ ඇමැතිකම තට්ටු මාරු ක‍්‍රමයට?

ලලිත් - කටාර් Tuesday, 18 September 2012 07:36 PM

අනේ මෙහෙම ලංකාවක්? අනේ මෙහෙම පාලනයක්? මිනිසුනි, ලැබේද මින් ගැළවීමක්? (නි)

:       0       0

හිරන්ත Tuesday, 18 September 2012 07:43 PM

තට්ටු දෙකම එකයි.. පාට විතරයි වෙනස්...(නු)

:       0       0

වරුණ Wednesday, 19 September 2012 07:37 AM

බලය වෙනුවෙන් මරා ගැනීම (දී)

:       0       0

සුරංග Tuesday, 18 September 2012 08:21 PM

අපරාදේ. අහිංසක මහජන ඡන්දය. (නි)

:       0       0

ඩියෝ Tuesday, 18 September 2012 08:19 PM

කවුරු ආවත් කමක් නැහැ සෙතක් වෙනවානම්..!(නු)

:       0       0

අශානි Wednesday, 19 September 2012 01:11 PM

අනේ මෙහෙම ආසාවක්, අනේ මෙහෙම තන්හාවක්...මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්...(ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 September 2012 01:16 PM

ජය ජය ශ්‍රී ලංකා. .(ස)

:       0       0

කැප්පෙටිපොළ Tuesday, 18 September 2012 09:16 PM

ආපහු දෙයිද? (නි)

:       0       0

අජිත් Thursday, 20 September 2012 09:58 AM

බල තණෟහාව නිසා ජනතා පැතුම සුන්වූ අවස්ථාවක්. (නි)

:       0       0

සරත් Wednesday, 19 September 2012 08:33 AM

හෙල්මළු ක්‍රමයට දුන්නනම් තමයි හරි (දී)

:       0       0

විකී Wednesday, 19 September 2012 09:39 AM

මේවා‍ ‍තේරුම් ගන්න මිනිස්සුන්ට මොලේ නෑ‍‍‍...(ස)

:       0       0

ගුණරත්න Tuesday, 18 September 2012 10:08 PM

කරන්න දෙයක් නෑ මහත්වරුනේ ...මේකයි යතාර්ථය (ස)

:       0       0

ප්‍රවීන් Wednesday, 19 September 2012 02:28 PM

හකීම්ලා ගැන මුළු රටම දන්නවා (නි)

:       0       0

ෆාරු Wednesday, 19 September 2012 10:29 AM

එතකොට යු එන පී එකට බැනපු කට්ටිය කෝ (දී)

:       0       0

අග Wednesday, 19 September 2012 10:54 AM

මේකට තමා සිද්ද විය යුතු දේ. නැත්නම් ටී එන් ඒ එක හිතාගෙන හිටපු සේරම සිද්ධ වෙනවා. මේක චන්දෙටත් කලින් සිද්ද වුන දෙයක්. මුස්ලිම් මිනිහට රජයට එකතු වෙන්නේ නැතුව ටී එන් ඒ එකට එකතු වෙලා මොනවා ගන්නද? මෙදාපාරත් රජය ගොඩ. උතුරේ චන්දෙටත් මේ ටිකම කරනවා. (දී)

:       0       0

කුරේ නාවලගේ Tuesday, 18 September 2012 11:38 PM

ඔයාට ඕනෑ තට්ටුවක් දාගන්න. (නි)

:       0       0

පාලිත Tuesday, 18 September 2012 11:55 PM

කවුරු ආවත් කමක් නැහැ නැගෙනහිර තිබෙන අපේ නැටුම් විනාශ නොකර. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 27 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site