නුගේගොඩ මංසන්ධියේ ඉදිකැරෙන දොළොස් මහල් ගොඩනැගිල්ල වටේ එල්ලා ඇති ගොනී ගිනි ගැනිමෙන් පසු දෙහිවල ගල්කිස්ස නගරසභා ගිනි නිවන රථ පැමිණ ගින්න නිවා දැමීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නුගේගොඩ ගින්න නිවයි
පුෂ්පේ Tuesday, 21 August 2012 12:47 PM
අනේ මෙහෙමත් ගිනි? (නි)
ප්‍රවීන් Tuesday, 21 August 2012 08:33 AM
දොලොස්මහ පහන වගේ තියෙන්න ඇති ඒ වෙලේ...(ස)
ගුණසිරි Tuesday, 21 August 2012 10:58 AM
මම එතන හිටියා ..ගින්න නිකම්ම නිව්නා .ගින්න අරන් පැයකට විතර පස්සේ ගිනි නිවන්න ආවේ.එතකොට ගින්න නිවිලා.(ස)