අසනීප වී සිටින මව බැලීමට පියා සමග මහරගම පැමිණි 13 හැවිරිදි දැරියකට ජනනේන්ද්‍රිය පෙන්වී යැයි කියන 47 හැවිරිදි විවාහකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
නාකි විසේ ගෙටත් උසේ
බුද්ධික Tuesday, 13 September 2016 10:56 AM
දෙන්නම කියන දේ හරි. (ර)
කමල් Wednesday, 14 September 2016 04:43 AM
ධම්මිට බලලම එපා වෙලා වගේ (බ)
පිටිගල මිලානෝ Tuesday, 13 September 2016 11:04 AM
පිස්සෝ වගේ ඇතැමුන් හැසිරෙන්නේ. (ර)
පද්මිණී Wednesday, 14 September 2016 04:47 AM
මේ ලෙඩක්. අපි පාසල් යන කාලෙත් ගමේ කොල්ලෙක් ඔය විලාසෙන් ඉන්නවා පොල්ගහකට හේත්තු වෙලා. (බ)
රුපවතී Tuesday, 13 September 2016 12:35 PM
කුඩා කාලේ මම අහල තියෙන හැටියට මිනිසුන් මිනිසුන් උපරිමයෙන් කෙනකු සමග සන්ඩු සරුවල් වෙලා තරහ ගියාම තමයි ඔහොම ඇදිවත උනා නිරුවත පෙන්වන්නේ...? අනේ හැබෑටම මේ මහා දවාලේ ..ඉස්පිරිතාලෙකදී... කුඩා දරුවෙකුට ..? හැදියාවේ වදරක් මේක ..? (ර)
ලෙබ්බේ Tuesday, 13 September 2016 02:00 PM
මුලින්ම සුන්නත් කරලා දාන්න තියෙන්නේ. ආයිත් පෙන්නන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. (අ)
මිනිපෙ Tuesday, 13 September 2016 02:52 PM
ඕක විසේ නොවේ,ලෙඩක්. (අ)
දම්මි Tuesday, 13 September 2016 04:25 PM
අපෝ ඔය වගේ ඒවා ඉස්කෝලේ යන කාලේ අපි ඔනතරන් දැකල තියෙනවා(අ)
ධම්ම Tuesday, 13 September 2016 04:43 PM
පුදුමයි මේ දැරිය සමග ආ ඇගේ පියා මූව පරලොව ඇරියේ නැති එක. (අ)
රෝහණ Wednesday, 14 September 2016 01:25 AM
රුපවති මහත්මිය සමාවන්න පිරිමි නම් ඔහොම හැඳි වත උස්සල පෙන්වන්නේ නැහැ රණ්ඩුවකදී නමුත් ගැහැණු විශේෂයෙන් මුහුදු බඩ ගැහැනුන් රණ්ඩු වකදී වකදී ඔහොම කරනවා.මම දැකල තියෙනවා (බ)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 15 September 2016 06:12 PM
දම්මියි, පද්මිණියි දෙන්නම කලාත්මක දේවල් රසවිඳින අය බව පේනවා. මේ දෙන්නා වගේ අය අපේ රටේ දැන් විරලයි. ඒවගේම වඳවීගෙන යන පරම්පරාවක අන්තිම පුරුක් වෙන්නත් බැරි නැහැ.
ප්‍රදීප් Wednesday, 14 September 2016 01:44 AM
ඕක ලෙඩක්. ඕකට කියන්නේ ප්‍රදර්ශන කාමය මිනිහ පෙන්නන්න අසාවෙන් ඉන්නවා නමුත් බලන්න කෙනෙක් නැහැ. පොඩි ළමයෙකුට පෙන්නුව එක අන්තිම සවුත්තුයි. (බ)
උපාලි Tuesday, 13 September 2016 09:57 AM
කරපු වැඩේනම් අන්තිම කැතයි. ඒත් ඉතින් අවරුදු 47 ට නාකි විසේ කියන එකනම් හරි නැහැ නේද. මගේ වයසත් ඒක නිසා ටිකක් කනගාටුයි. (ර)
සුමිත් Tuesday, 13 September 2016 10:41 AM
ඒක නේන්නම් මමත් බැලුවා 47 ට නාකි විසේ කියන්නේ මොකද කියලා. 60ත් වයසක්ද කියලානේ කොල්ලෝ කියන්නේ.? (ර)